මේකෙදි වෙන්නේ ඔය නම්බර්ස් ඔක්කොම True Caller ඩේටාබේස් එකේ සේව් වෙනවා..... නම්බර් එකකින් කෝල් එකක් එද්දී ටකස් ගාලා ඩේටාබේස් එකට ලොග් වෙලා ඒ නම්බර් එකට අදාළ විස්තර හොයාගෙන එව්වා පෙන්වනවා.......
උදාහරණයක් කිව්වොත් මම උඹේ නම්බරේ සේව් කරගන්නවා කිරියේ මායාරත්න කියලා..... එතකොට ඒ නම True Caller එකේ...