1. SANJEE

    EK Married Club-12

    අනිවා......... එක තමා වෙන්නේ සහතිකෙටම........ :dull: අද හෙට 13 දායි වගේ.......... :oo:
  2. SANJEE

    SL Customs ???? :s

    SOL Republic AMPS HD රිඩිම් කරාද නැතිනම් පර්චේස් කලාද.........?
  3. SANJEE

    EK Married Club-12

    මම එහෙම හරි මොන්ගල කතාවක් නොකිව්වනම් මේක වේලෙනවා බන් ත්‍රෙඩ් එක....... එෆාවෙලා පට්ට කම්මැලියි ත්‍රෙඩ් එක දැන්....... :dull::dull:
  4. SANJEE

    EK Married Club-12

    ඔන්න සැලකුවා..... බලපන් බොරුද කියලා...... :P
  5. SANJEE

    EK Married Club-12

    :yes::yes::P:P:P
  6. SANJEE

    EK Married Club-12

    රේප් කිරීමේ පවර් එක වැඩිවෙලානේ බං....... 15 ක් වෙලා.....
  7. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-12

    පරක්කුයි පුටා උඹ...... :oo:
  9. SANJEE

    EK Married Club-12

    පවුල් අවුල් කරන්න එපා සහෝ...... :no:
  10. SANJEE

    යුරාජ් ගේ බස් එක උස්සලා

    හොඳ වැඩේ ඕකාට..... අනන්ත කියනවා වට පිටාවට තියෙන ණය බෙරපන් කියලා....... කෝ ඇහැව්වාද ඇහැව්වාද ඇහැව්වාද.........
  11. SANJEE

    EK Married Club-12

    හාඩ් ඩිස්ක්.. කම්පියුටර් පවර් සප්ලයි.. මෙව්වා ඇති....... අර අයියා අතේද එවන්න වෙන්නේ....?
  12. SANJEE

    EK Married Club-12

    මිනි අයියාට සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා...! bJ7B9x027uc
  13. SANJEE

    EK Married Club-12

    සුභ උදෑසනක් වේවා.....
  14. SANJEE

    -බඩගිනි උනාම ලැම්බෝගිනි මතක් වෙන අයට-

    -බඩගිනි උනාම ලැම්බෝගිනි... 01-28-2015 01:49 PM buruwo.. white and orange deka temporary show room eke thiyenna athi. may be for maintenance/ service.. ඈ යකෝ මගේ රේප් කපලා ඕක මේ මට කියන්නේ උඹට ඕක මෙතන ත්‍රෙඩ් එකේ ප්‍රසිද්දියේ කියන්න බැරි දෙයක්ද....... :rofl::rofl::rofl::rofl:
  15. SANJEE

    කනවනම් මෙන්න කෑම

    niyamayi...... rep+ machan......
  16. SANJEE

    EK Married Club-12

    එව්වා ඉස්සරණේ තිබ්බේ....... මම හිතන්නේ මේ දේශීය එකක්.......
  17. SANJEE

    EK Married Club-12

    confused ද කියලාත් අහනවා බං මටනම් මේ වෙන්නේ මොනාද කියලා මෙලෝ සන්සාරයක් තේරෙන්නේ නෑ.......
  18. SANJEE

    EK Married Club-12

  19. SANJEE

    EK Married Club-12

    මට තේරෙන්නෙත් නෑ බං මේ වෙන්නේ මොනවද කියලා........ :baffled::confused:

    No contents