1. kansa malli

    Gedhara Photography I

    එල එල මැක්සා පොටෝස් ටික දිගටම කරන්න මල්ලියෝ ජය ශ්‍රී !!!:D
  2. kansa malli

    යටඇදුම්

    මල හත් ඉලව්වට ගහපු කලාඹරේ මේක ගෑනු පිරිමි බෙදයක් නැතුව කරයිද දන්නෑ එහෙම උනොත් කොල්ලන්ට කෙල්ලන්ට දෙවි ඵිටයි:lol::lol::lol:
  3. kansa malli

    ~`` Upcoming Movies [Updating] ``~

    film පිස්සෙක් වගෙ coollifestyle අපිටත් යමක් කමක් දැනගන්න පුලුවන් කොල්ලෙක් ඉන්න එකත් හොඳයිනේ
  4. kansa malli

    ~`` Upcoming Movies [Updating] ``~

    මොකද්ද බං මං දාන්න යන හැම එකක්ම උඹ හරි colllifestyle හරි දාලනේ චුට්ටක් ඉවසලා දාපන්කෝ.. අපිටත් දාන්න film දෙක තුනක් ඉතුරු කරපන්කෝ
  5. kansa malli

    Gedhara Photography I

    නියමයි මල්ලියා එලකිරි වගේ පොටෝස් ටිකක් අම්මා මල් හදනකොට පුතා මල් කඩනවද දන්නෑ:P
  6. kansa malli

    පුංචි_පහේ_මං

    පට්ට මචං.. එලමකිරි ටෝක් එක:lol::lol::lol:
  7. kansa malli

    Kellekuta namak oneee...!!

    ඕං ග්‍රීං :lol::lol::lol:
  8. kansa malli

    Thurstan Vs Royal Battle Song(ft P.Raj)

    එලකිරි මචං:lol::lol::lol: රෙප් +
  9. kansa malli

    sniper වෙඩික් කරු‍වන්ට ‍පමනයි. 16+++++

    මාත් ආසම game එකක් මේක graphics නම් පට්ට මගේ 512 mb vga එකෙත් graphic high කරලා play කරන්න බැරි උනා
  10. kansa malli

    කෙල්ලන්ගේකිති

    කෙල්ලොන්ටත් පොඩි පොඩි තැන් වල කිති තියෙනවා උන්ට කිති කවන්න ගියාම අපිට ඊටත් වඩා කිති හැදෙනවා බං:rofl:
  11. kansa malli

    Trip To Rathnapura දිවා_ගුහාව

    මං මේ ගැන දැනගෙන හිටියේ නෑ මචං තෑන්ක්ස් ඒ ගැනත් කිව්වට මචං අපි ගිය දවස් වල කට්ටිය බීලා එහෙම චා වෙලා තිබුනේ නාන්නවත් බෑ..වීදුරු කටු තිබුනා..ඒවා පිරිසිදු කරන්නත් සල්ලි ඕනෙනේ මචං ඒක නිසා වෙන්න ඇති රු10 ක් ගන්නේ
  12. kansa malli

    Trip To Rathnapura දිවා_ගුහාව

    ඒ මොකටද මචං..? මං ගියපු කාලෙනම් එහෙම දෙයක් තිබුනේ නෑ
  13. kansa malli

    Trip To Rathnapura දිවා_ගුහාව

    මාත් ගිහින් ත්යෙනවා මේක බලන්න හරිම ලස්සනයි.. නමුත් ඒ දවස් වල මගේ ලඟ කැමරාවක් තිබුනේ නෑ ඒක නිසා මේ photos මට ගොඩක් වටිනවා ස්තූතියි මචං..:D (මේක බලන්න යන අය කොහොම හරි බෝපත් ඇල්ලත් බලන්න යන්න )
  14. kansa malli

    Wife and Girlfriend

    කතාව නම් සහතික ඇත්ත .. එලමකිරි මචං
  15. kansa malli

    Emma Watson...wow!

    මැක්සා මචං තෑන්ක්ස්:D
  16. kansa malli

    හිසේ_අං_සහිත_කාන්තාව....

    මේ ආච්චි කෙල්ල කාලේ කවුරුත් විහිලු කරන්න නැතුව ඇති:lol: එලකිරි මචං
  17. kansa malli

    meya marenna hadanney udaw karannakooooooooooo

    නංගි මට විතරයිලු පෙන්නන්නේ:P
  18. kansa malli

    meya marenna hadanney udaw karannakooooooooooo

    නංගිට ඉස්සරහින් තව පුසෙකුත් ඉන්නවා:P
  19. kansa malli

    Womens army

    :lol: අන්තිම එකනම් පකිස්තාන් වගේ එලමකිරි මචං
  20. kansa malli

    torrent help

    මෙන්න මචං http://www.torrentdownloads.net/searches/mkvguy http://thepiratebay.org/tag/MKVGuy උඹ ටොරන්ට් search කරනවනම් mkv guy එකෙන් search කරපන්.. හැම අලුත් movie එකකම mkv torrent මේකේ තියෙනවා ජය ශ්‍රී මචං!!:D

    No contents