එල එල coollifestyle.. නියමෙට ලියලා තියෙනවා... +Rep
උඹත් ෆිල්ම් පිස්සෙක් වගේ![]()
![]()
අනිවාර්යෙන් ම..
කවුද මචන්.. අකමැති වෙන්නේ..
හොද ෆිල්ම් එකක් බලන්න..

මම තවත් අලුත් ෆිල්ම් ගැන මේ ත්රේඩ් එකෙන් දැනුවත් කරන්නම්..
දැනට.. මම ෆිල්ම් 5ක් වගේ ජනප්රිය වෙයි කියන චිත්රපටි ගැන විස්තර එකතු කලා..

අපි ඉතින් කොපි කරලා දාන්නේ නැති හින්දා.. ටිකක් විතර වේලා යයි..
ෆ්රි. වෙන වේලාවට තමයි කරන්නේ මේ වැඩේ.. හරි ද..



