කුණු කඳු විදුලිය බවට හැරවීම
දිනපතා ගමක් ගමක්, නගරයක් නගරයක් පාසා එකතු වන අපද්‍රව්‍යවලට එහෙමත් නැත්නම් කුණු කන්දට කරන්න දෙයක් නැති තරම්. කුණු නිසා අප රට මුහුණ දෙන විවිධාකාර ගැටලු ගැන නිතර දෙවේලේ අහන්න ලැබෙන කුණු කතාවලත් කෙළවරක් නැහැ. කුණු කියන්නේ සම්පතක් කියලා සමහරු කෑගැහුවට හැම වෙලාවෙ ම...