1. yapa100

    මිලග තුරුම්පු LEAK වේ. පින්තුර EDIT

    ගෙම නම් ගෙම පුතා.
  2. yapa100

    🔴 BREAKING NEWS අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට.

    බම්ප් GOV WILL FALL BF APRIL END ------ Post added on 1650214524
  3. yapa100

    🔴 BREAKING NEWS අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට.

    🔴 BREAKING NEWS අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට. අද මධ්‍යම රාත්‍රියේ සිට LIOC සමාගම විසින් සියලුම වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රු.35කින් ද , සියලුම වර්ගයේ ඩිසල් ලීටරයක මිල රු.75කින් ද ඉහළ දමයි. හෙට CEYPETCO බලාපොරොත්තු වන්න.
  4. yapa100

    ජනාධිපති හා අගමැති වහාම රැස්වි සාකච්ඡාවක්.තවත් 40ක් අගහරුවාදා ස්වාධීන වේ. 🔴BREAKING

    NO.තරුන අයට කැබිනට් දුර දෙන එකට කට්ටියක් කැමති නැ
  5. yapa100

    ජනාධිපති හා අගමැති වහාම රැස්වි සාකච්ඡාවක්.තවත් 40ක් අගහරුවාදා ස්වාධීන වේ. 🔴BREAKING

    🔴 මේ වනවිට ජනාධිපති හා අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. ලබන අගහරුවාදා තවත් මන්ත්‍රීවරුන් 40 ක් පාර්ලිමේන්තුවේ ස්වාධීන ව්මට යන බව ආරන්චි විම මිට හේතුවයි.
  6. yapa100

    Projector Maping on ජනාධිපති ලෙකම් කාර්‍යාලය. හමුදාව ගලවා ඉවත් කර්යි. 🔴NEWALEART

    ගොටා දැන් නම් නිකන් ඉදියි කියලා හිතන්න අමාරුයි.මෙක ආන්ඩුවට හොදට වදිනවා.international news ඔක්කොගෙම යයි හෙට.මොනවා වෙයිද ඩන්නේ නැ
  7. yapa100

    Projector Maping on ජනාධිපති ලෙකම් කාර්‍යාලය. හමුදාව ගලවා ඉවත් කර්යි. 🔴NEWALEART

    🔴 Live : අලුත් වැඩක් ! Projector Mapping the Protest to where it matters 🇱🇰 🔴 මෙකෙ අන්තිමට ආමි පොලිස් ගලවන්වා ප්‍රොජෙක්ටර් එක.
  8. yapa100

    කොමද සෙනග? #JVP

    19 කොලබ යන්නේ.ජනාධිපති නිල නිවසට යන කතාවක් තියෙන්න්.ඊයේ බැරියස් දැම්මා AFTER 7 YS
  9. yapa100

    ගාල්ල හයිවේ එකේ පට්ට ට්‍රැෆික් එකක්...!

    තෝ කොහෙද මේ මහ රැ යන්නේ? බඩු ගහන්න ගියා ද?
  10. yapa100

    ගාල්ල හයිවේ එකේ පට්ට ට්‍රැෆික් එකක්...!

    🔴 දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා ගැලනිගම අතරදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් කොළඹ දෙසට මංතීරුව අවහිර වෙයි - මාර්ග සංවර්ධන අධිකාරිය.
  11. yapa100

    කොමද සෙනග? #JVP

    🔴 කොමද සෙනග? ගොටා 19 වනදා ගෙදර යවන බව JVP අද සහතිකවෙයි.යන්නේ නැත්තම් යවන හැටි දන්නවා කියයි.හෙට මොරටුවට.
  12. yapa100

    අරගල භූමියතුල උනුසුම් තත්වයක්.

    Yes.අද දවස තිරනාත්මකයි
  13. yapa100

    අරගල භූමියතුල උනුසුම් තත්වයක්.

    🔴 BREAKING අරගල භූමියතුල උනුසුම් තත්වයක්. අරගල භුමියේ කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට.

    No contents