දෙවෙනි වතාවට කියලා දෙන්නේ........ මේකට යන්න....... http://postimage.org/
ඔතන බ්‍රවුස් කියන තැන ෆොටෝ එක තෝරලා දෙන්න....... Resize කියන තැන 800x600 වගේ සයිස් එකක් දෙන්න....... නැතිනම් ෆොටෝ එක පත සයිස් පෙනේවි..... FAMILY safe කියන එක ක්ලික් කරලා අප්ලෝඩ් ප්‍රෙස් කරන්න...... ඊට පස්සේ අප්ලෝඩ් වෙලා...