1. Z

    Hashan Pannila Kelawa gaththalu

    ෆොටොග්‍රැෆර් උකන්න ගිහින් නා ගෙන වගේ :rofl:
  2. Z

    Wannacry part 2 : Petya/GoldenEye Ransomware

    මේ දවස් වල ක්‍රැක් කරපු ගේම්ස්/ සොෆ්ට්වෙයා එහෙම ඩවුන්ලෝඩ් කරන්න එපා කිසිම දෙයක් ඩවුන්ලෝඩ් නොකරනවා නම් තමා හොඳ
  3. Z

    මේ රටේ ඉදලා වැඩක් නෑ

    ලන්කාවෙ ඉන්නෙ භාගෙට භාගයක්ම යන්න හදලා චාන්ස් නැති නිසා ඉන්න දොස්තරලා නෙ බන් අනික රට ගියොත් කවුරුවත් දෙකට නැවෙන්නෙ නැහැ, පිටරටවල් වල ඕකත් නිකම් ජොබක් විතරයි :rofl:
  4. Z

    I am selling my DEDICATED SERVER. PLEASE MAKE AN OFFER

    අඩුම ගානේ ඊමේල් එක කියෝලා දාපන් බන් බොරුවට පොර වෙන්න දැම්මට ඔය තියෙන්නෙ වෙන මල දානයක් ගත්ත එකක් :rofl:
  5. Z

    උබර් සහ වාහනයක අයිතිය - Uber and Vehicle Ownership

    වලේ නොවැටී ඇල්ටෝ එකක් ගනින් මචන්, අනික දුවන්නත් පුළුවන් හොඳට කඩුගන්නාවෙ ඉන්න ගෑනිට අමාරු උනාම උබ කොළඹ ඉඳන් යන්නද යන්නෙ :rofl:
  6. Z

    Dialog Star Points

    ඩොන්ගල් එකේ නම් සෑහෙන්න ගානක් ඇති ;)
  7. Z

    buy cheap vehicle

    ඔහොම මොඩිෆිකේෂන් අල්ලන්නෙ නැහැ කපලා දිග කලොත් තමා අල්ලන්නෙ, ඒකත් ඉතින් පේන්නම තිබ්බොත් ;)
  8. Z

    buy cheap vehicle

  9. Z

    buy cheap vehicle

  10. Z

    buy cheap vehicle

    පරන එකක් අරන් බොඩි කිට් එකක් ගහපන් ;)
  11. Z

    kellage FB eka hoyapan

    :shocked:
  12. Z

    Clickbank

    Join Date: Nov 2006 :shocked: 2006 ඉඳන් ඉන්ටර්නෙට් තිබිලත් තවම ඕවා නොදන්නවා කියන්නෙ ඉතින් :shocked:
  13. Z

    Clickbank

    ඉරිසියාකාර පර බල්ලෝ එහෙම තමා කැමති නැහැ තව එකෙක් ගොඩ යනවට :lol: රට චෙක් වලට කොහොමත් එවලේ සල්ලි දෙන්නෙ නැහැ චෙක් එක ඇත්තද බලන්න උන් එහෙන් අහලා තමා සල්ලි දෙන්නෙ :)
  14. Z

    මාලිංගට_දඩ

    මාලිංග එහෙම පොන්න වැඩ කරන්නෙ නැහැ බන් :lol: ඌ එළ කොල්ලෙක් :)
  15. Z

    මාලිංගට_දඩ

    රිලව් දම්මලා ඇරවන්න ඕන ගොන් දයාසිරියට :lol:
  16. Z

    New on my Cd Collection

    :eek:
  17. Z

    මී පැනි සිද්දාලේප

    එකස්පයර් නොවන කෑම ජාති ලෝකේ නැහැ බන් කෑම විතරක් නෙමේ හැම එකම එක්ස්පයර් වෙනවා :lol:
  18. Z

    Benz accident at colombo

    "ඉන්දියන් ඒවා විතරනේ පෙරලෙන්නෙ, බෙන්ස් ඔහොම නැහැ" කියනවා බලන්න ආවෙ :(
  19. Z

    කවුද බන් මේ

    මූණ විතරක් ෆොටෝෂොප් කරලා :eek:

    No contents