වාහන වලට ගහපන් මචන්
ඔය කුණු දාන්න එන්නෙ, එහෙම නැතුව රට අල්ලන්න නෙමේ
නරක තැනකට වැදිලා මලොත් එහෙම උඹට හිරේ යන එකෙන් බේරුනත් පවෙන් බේරෙන්න බැහැ
අනික උඹට නිදා ගන්න වෙන්නෙත් නැහැ ඊට පස්සෙ, ඒක ඔළුවට එනවා
මොන තරම් මිනීමරුවෙක් මැරුවත් පස්සෙ දුක හිතෙනවා
මම අත්දැකිමෙන් කියන්නෙ