1. SANJEE

    EK Married Club-12

    i don't know what you mean.....:rolleyes:
  2. SANJEE

    EK Married Club-12

    මම කලින්ම නිදාගත්තා ඊයේ....... :rolleyes:
  3. SANJEE

    EK Married Club-12

    සුභ උදෑසනක් හැමෝටම.......
  4. SANJEE

    EK Married Club-12

    සිංහල කොල්ලෝස් & කෙල්ලෝස්........ අපි ගෙවල් බලා යනවා එහෙනම්........ හැමෝටම සුභ රැයක්......
  5. SANJEE

    EK Married Club-12

    හැප්පුණු බයික් එකට මොකෝ කරේ මලයෝ....... හදාගත්තද නැතිනම් තාම එහෙමමද......?
  6. SANJEE

    EK Married Club-12

    අර මම කිව්වා විකල්ප දෙක ගැන මොකෝ කියන්නේ.......? :rolleyes:
  7. SANJEE

    EK Married Club-12

    එක අතකින් බැලුවම මාරකයක් උඩ බං අපි මේ ගමන් බිමන් යන්නේ....... :(
  8. SANJEE

    EK Married Club-12

    අනේ තෑන්ක්ස්........ අපි නන්නත්තාර වෙලා හිටියේ මේ ත්‍රෙඩ් එක හොයාගන්න බැරුව........ බම්ප් එකක් දාලා ත්‍රෙඩ් එක උඩට ගෙනාවට තෑන්ක්ස් හරිය.......
  9. SANJEE

    EK Married Club-12

    සිරාවටම බං........ මගේ ඇඟ හිරිවැටුනා.........
  10. SANJEE

    EK Married Club-12

    ඔන්න බලන්න ඉතින් අධ්‍යාපනයේ බෙදිගිහිල්ල තියෙන විෂමතාවය..... :sorry::( කොළඹ අපිට කිරි ඩොටේ ඉන්න ඔයාලට කැකිරි.......
  11. SANJEE

    EK Married Club-12

    එකතැන ගිය උපරිම වේගයේ සලකුණු......... :lol::lol:
  12. SANJEE

    EK Married Club-12

    හයියෝ ඉස්කෝලේ ගිහින් නැද්ද අෆ්ෆා........කොටු සහ වැල කියන වස්තුන් ලෝම කෙලින් වෙන ගානට අනුලෝමව ප්‍රත්‍යාගණනය වෙලා ඊටපස්සේ විගණනය වෙලා අන්තිමට විජලනය වෙලා එකිනෙකට සම්බන්ධ වෙනවා කියල දන්නේ නැතිද.......?
  13. SANJEE

    EK Married Club-12

    මක්කැයි මේ.....? :eek:
  14. SANJEE

    EK Married Club-12

    Gummorning පිස්සුද යෝදියේ........ :eek:
  15. SANJEE

    EK Married Club-12

    වලේ නොවැටී බේරුනා කියලා හිතෙන්නේ නැතිද.......? ඔප්ෂන් 01 - ඔය සල්ලි වලින් රෙස්ටුරන්ට් එකක් දාමුකෝ බං...... ඔප්ෂන් 02 - ඩිමෝ බට්ටෙක් ගමු...... අරගෙන දාමු පෑලියගොඩ කස්ටම් ඔෆිස් එක ළඟ...... පිටරටින් එන බඩු පෙට්ටි අදිමු.......
  16. SANJEE

    EK Married Club-12

    මොකක්.......? :eek:
  17. SANJEE

    EK Married Club-12

    ආහ්හ්... ඒක මිසක්....... :lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-12

    ඒ මාමා මේ මාමාට පුරුදු කරාවි......
  19. SANJEE

    EK Married Club-12

    මේ අවේලාවේ......? :eek:
  20. SANJEE

    EK Married Club-12

    හරි හරි :sorry: වෙන්න ඕනේ ඉතින්...... :sorry:

    No contents