1. yapa100

    🔴 BREAKING සමාජ මාධය අවහිර කිරිම අද සවස 3:30 සිට ඉවතට.

    LOAN කිසි දෙයක් හම්වෙන්නේ නැති තටත්වේට වැඩේ දෙනවා මානව හිමිකම් එකට බය වෙලා ගු පොන්නයාට ගු ගිහින් කලිසමේ 🤣🤣 ------ Post added on 1648979134
  2. yapa100

    🔴 BREAKING සමාජ මාධය අවහිර කිරිම අද සවස 3:30 සිට ඉවතට.

    🔴 BREAKING සමාජ මාධය අවහිර කිරිම අද සවස 3:30 සිට ඉවතට. සමාජ මාධ්‍ය වාරණයත් සමග දස දහස් ගණන් ජනතාව VPN භාවිතය නිසා ලොව පුරා රටවල් ගණනාවක Trending හෑෂ් ටැග් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහි පාඨ ප්‍රචලිත වෙමින් පවතී..⚠️️
  3. yapa100

    🔴 BREAKING NEWS පේරාදෙණිය සිසුන් හා ආරක්ෂක බටයන් අතර ගැටුම් ආරම්භ වේ.

    🔴 BREAKING යලිත් වරක් කදුලු ගැස් ප්‍රහාර එල්ල වේ.තත්වය උනුසුම් බාදක බිද දමා ඉදිරියට ඇදේ ------ Post added on 1648972409
  4. yapa100

    🔴 BREAKING NEWS පේරාදෙණිය සිසුන් හා ආරක්ෂක බටයන් අතර ගැටුම් ආරම්භ වේ.

    🔴 BREAKING NEWS පේරාදෙණිය සිසුන් ට කදුලු ගැස් ප්‍රහාර එල්ල කරයි
  5. yapa100

    🔴 BREAKING NEWS පේරාදෙණිය සිසුන් හා ආරක්ෂක බටයන් අතර ගැටුම් ආරම්භ වේ.

    🔴 BREAKING NEWS පේරාදෙණිය සිසුන් ට කදුලු ගැස් ප්‍රහාර එල්ල කරයි
  6. yapa100

    SCHOOLS CLOSED 🔴BREAKING

    NO
  7. yapa100

    සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රිය කරන්න - මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දේ. 🔴BREAKING

    🔴 BREAKING සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රිය කරන්න - මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති විදුලි සංදේශ නියාමන කොමිසමට සහ සියලුම ජංගම දුරකතන ක්‍රියාකරුවන් වෙත දන්වයි.
  8. yapa100

    SCHOOLS CLOSED 🔴BREAKING

    නෝ
  9. yapa100

    SCHOOLS CLOSED 🔴BREAKING

    🔴 BREAKING NEWS මේ මස 4 දින සිට 8 දින දක්වා බස්නාහිර පළාතේ සියලුම කතෝලික පුද්ගලික පාසල් හා කතෝලික ජාත්‍යන්තර පාසල් වසා දැමීමට තීරණය කෙරේ. 🔴උතුරු පළාත,දකුණු පළාත,වයඹ පළාත ,නැගෙනහිර පළාත්වල පාසල් හෙට වසා දමයි
  10. yapa100

    🔴 මහරගම පමුණුව පාර දැන් පැවැත්වෙන උද්ඝෝෂණය

    🔴 දැරණියගල මේවනවිට උද්ඝෝෂනයක් පැවැත්වේ.

    No contents