1. Z

    ලංකා_පොලිස්

    මම ඉතින් පොලිස්පති නෙමේ නෙ බන් ඕවට උත්තර දෙන්න මම කියන්නෙ මම 100% ක්ම නිවැරදිව මගේ වගකීම කරනවා කියලා අනික බොහොම සුලු පිරිසක් තමා ඔහොම සීන් කරන්නෙ ගෑනුන්ට ඕන තරම් ගෑනු එනවා පොලිසියේ උන්ගේ ඇඟේ එල්ලෙන්න බලන්ම සමහරු අපෙත් මොබයිල් නම්බර් ඉල්ලනවා වෙන වැඩ වලට ඇවිත් උස්සලා දෙන කොට නොගහා ඉන්න අපි රහත්...
  2. Z

    ලංකා_පොලිස්

    පොලිසිය විතරද බන් බැඳිලා ඉන්නෙ? අනිත් සියළුම ආයතන ඒ බැඳීමෙන් නිදහස් ද? :eek:
  3. Z

    ලංකා_පොලිස්

    දැනුත් කියන්නෙ මම පොලිසියේ වැඩ කියලා තමා, උඹට එහෙම නෙමේ වගේ හිතුනා නම් කරුණාකරලා පෝස්ට් එක ආයෙත් කියෝපන් මචන් :eek: එක මිනිහෙක් වැරදි කලාම සේරම පලි නැහැ වගේ තමා පොලිසියෙ එකෙක් වැරැද්දක් කලාට මට කරන්න දෙයක් නැහැ මොකෝ මම පොලිස්පතියැ :rofl::P
  4. Z

    ලංකා_පොලිස්

    ඕවා කොහෙත් ඔහොම තමා බන්, බොරු නම් උඹ අළුතෙන්ම සිම් එකක් අරන් කෙල්ලෙක් දම්මලා ඩයලොග්, මොබිටෙල් වගේ එකකට කතා කරලා සෙටින්ග්ස් එහෙම ඉල්ලපන් පස්සෙ උන්ම බොරුවට කෝල් කරනවා වෙන වෙන ඒවා අහලා ඕවා ඕන නැහැ කොල්ලෝ 5 - 10ක් ඉන්න වෙලාවක කෙල්ලෙක්ට ගිහින් රීලෝඩ් එකක් දාන්න කියපන් කොච්චර නම් උන් නම්බරේ මතක තියන්...
  5. Z

    Italy jobs

    :)
  6. Z

    තැඹිලි දානයක් දෙන්න

    කැලෑ පොලේ තියෙනවා තැඹිලි අඩුවට :D
  7. Z

    නාමල්ගේ කෙළෙහිගුණය

    පක හිරේ යවන්න පුළුවන් පොලිසි ගියා නම් :rofl::rofl:
  8. Z

    නාමල්ගේ කෙළෙහිගුණය

    උගේ සිංදු අයිති ඌට ඒවා අනිත් උන් කියනවා නම් උන්ට නඩු දාන්න ඕන තමා :D
  9. Z

    සෝයා ice cream

    උනුවතුර ටිකක් ගන්නවා... සෝයා අයිස්ක්‍රීම් කුඩු එක දානවා... හොඳට හැඳි ගානවා ඇල්වතුර කෝප්ප ගාන හරියට අරන් මිශ්‍රනේ දාලා හොඳට කලවම් කරනවා පස්සෙ කෙලින්ම ඩීප් ෆ්‍රීසර් එකට දානවා.. පැය කාලකින් එළියට අරන් හොඳට බීට් කරලා ආයෙ ෆ්‍රීසර් එකට දානවා අයිස් ක්‍රීම් උනාම එලියට අරන් කන්න තියෙන්නෙ ;)
  10. Z

    මේ සර්පයා මොකාද?

    ස්..ස්...
  11. Z

    zenmate ප්‍රීමියම් vpn ඕනෙද?

    මම ෆෝන් එකෙන් ආපු වෙලාවට පස්සෙ කියවන ත්‍රේඩ් වලට ස්මයිලීස් දානවා බන්;) නැත්තම් පස්සෙ හොයා ගන්න බැහැ නෙ :)
  12. Z

    STF එකෙන්_අදත්_කාලා

    අවුරුදු 13ක් ඉගෙන ගත්ත උන්ට වඩා අවුරුදු 14ක් ඉගෙන ගත්ත උන් උසස් මචන් මොන්ටිසෝරි නොගිහින් අවුරුදු 13ක් ස්කෝලේ යන්නෙ අඩු කුලේ පර හැත්ත :lol:
  13. Z

    STF එකෙන්_අදත්_කාලා

    මම යනවා බන් කන්න උඹත් කාලා එහෙම හිටපන්, හෙට කන්න වෙන්නෙ නැහැ නෙ :P
  14. Z

    STF එකෙන්_අදත්_කාලා

    කොහොමත් මීඩියාකාරයෝ බලන්නෙ ඕනම ප්‍රශ්නයක් ඩබල් කරන්න :eek: ෆොටෝ ඕන නැහැ බන්, උඹ කිව්වම විශ්වාසයි :)
  15. Z

    STF එකෙන්_අදත්_කාලා

    පොලිසියේ බන් STF එකේ නම් සැහෙන්න බ්‍රේන් වොෂ් වෙලා ඉන්නේ, ගහපන් කිව්වොත් ගෙදර උන්ට උනත් ගහන සයිස් :P
  16. Z

    STF එකෙන්_අදත්_කාලා

    සීන් එක කියන්නෙ උපන්තේකට රජයේ ඉස්පිරිතාලෙකට නොයන උනුත් බොරුවට පුපුර පුපුර බණිනවා ස්ට්‍රයික් කිව්වම :lol:
  17. Z

    STF එකෙන්_අදත්_කාලා

    ඒවා හිතේ තියන් ඉන්නෙ නැහැ බන් ලංකාවෙ උන් :) දැන් ඔය ගහන කොට දුවලා වැටුනොත්, පොලිසියෙන්ම උස්සලා වාහන වලට පටෝනවා නෙ බන් පොලිසියේ එකෙක් වැටිලා ඔළුව පැලුනොත් ඔය ගුටි කාලා දුවන උන්ම එනවා උස්සන්න මම නම් සෑහෙන්න දැකලා තියෙනවා එහෙම සීන් ඔහොම උද්ඝොෂනේකට ගහද්දි පොලිසියේ එකෙක්ට හාර්ඩ් ඇටෑක් එකක් ඇවිත් ගුටි...
  18. Z

    STF එකෙන්_අදත්_කාලා

    ඉතින් බන් ස්ට්‍රයික් කරන්නෙ අර උඹ කිව්ව වගේ නම් මොකටද බන් නිකම් ඉස්පිරිතාල වහනවා වගේ කියන්නේ උඹලා අන්තිමට වැඩත් කරලා බළු බැනිලිත් අහනවා නෙ කෙලින්ම අපි බාහිර රෝගීන් බලන් නැහැ කිව්වා නම් ඕක ඔය තරම් දරුණුවට දැනෙන්නෙ නැහැ නෙ මිනිස්සුන්ට හෙට ඉස්පිරිතාලේ යන්න හිතලවත් හිටපු නැති උනුත් බනිනවා ඔහොම...

    No contents