කොහොමත් ගෑනියෙක්ට පොලිසියේ කෙනෙක් ගෙ නම්බර් එක ඕන වෙන්නෙ සෙක්ස් රෝල් ප්ලේ කරන්න නෙමේ
එක්කෝ කුඩු හරි කසිප්පු හරි විකුණන ගෑනියෙක්... නැත්තම් පොලියට දෙන ගෑනියෙක්
වගේ මොනා හරි ජල්තර කේස් එකක්ම තමා
ඉඳලා හිටලා ගෙදර ප්‍රශ්න කියන්න එන, අල්ලපු ගෙදර එක්ක ප්‍රශ්න තියෙනව
සුපිරිම අහිංසක කෑලිත් සෙට් වෙනවා...