ජීවිතේ අත්දැකීම් තියෙන මට්ටමට තමා මචන් ඕවා විශ්වාස කරන්නෙත්... නොකරන්නෙත්
මම ඕක දන්න නිසා මට නම් මේ කතාව උනත් වෙන්න පුළුවන් දෙයක්... මොකද ඇත්තටම වෙච්ච ඒවා මම දන්නවා
එක රැයින් නෙමේ බන් මේ කතාවෙත් තියෙන්නෙ මාස ගානක සීන් එකක් කියලා ලියලම තියෙනවා නෙ
ඒත් දවසෙන් වෙන්නත් පුළුවන් කෙල්ලයි කෙල්ලයි අනුව...