ඒත් මම සාමාන්‍ය පෙළ කරලා කටුනායක ආවා ජොබ් එකක් හොයාගෙන,18 කනුවෙ නැවතිලා හිටියේ,ඒ කලේ මම කුඩු ගහන්න පුරුදු උනා,අද වෙද්දින් අවසිහියෙන් කපා ගත්තු පාරවල් මගෙ අත පුරාම තියනවා,ඒ කැලැල් යන්නෙ නැති එකට මම සතුටු වෙන්නෙ ඉස්සර විඳපු දුක් මට මතක් වෙන නිසා
http://elakiri.lk/forum/showthread.php?t=1480269
උඹ නවත්තපු විදිහ ඌටත් කියලා දියන්


සුපිරි ෆිට් එකක්
,ලංකාවෙ හිටියා නම් මම වගේම පුනරුත්ථාපන දානවා බන්
ජීවිතේ වටිනාකම තේරුම් ගන්න තිබුනා ඒ කන කට්ටට



