මම අනන්ත දැකලා තියෙනවා නංගි එක එක තැන් වලට ගියාම........ වරාය...... ඔක්කොටම හපන්.... වරායට ඇතුළු වෙන අයට පාස් එකක් ගැන ඕනා...... ඒ පාස් එක ගන්න වෙනමම ඔෆිස් එකක් තියෙනවා...... එතන ඩොකියුමන්ට්ස් හරිනම් ඩේටා එන්ටර් කරලා පාස් එක ප්‍රින්ට් වෙලා එනවා...... එක්කෙනෙක්ට පාස් එකක් දාගන්නත් එතන ඩේටා එන්ටර්...