1. SANJEE

    EK Married Club-12

    මගේ ෆෝන් ලයින් එක කපලා බොට කතා කරගන්න විදියක් නෑ......... උඹ අද එනවද අර ඔෆිස් එකේ මැෂින් එක බලන්න....... ෆැක්ටරි එකේ එකත් ගෙනාවා වින්ඩෝස් අවුලක් කරගෙන කියලා..... මෙහෙ ගහලා බලද්දී ඔන් වෙන්නෙත් නෑ බං....... මට එපා වෙලා මේ මල ඉලව් එක්ක.......
  2. SANJEE

    EK Married Club-12

    සුභ උදෑසනක් වේවා.......
  3. SANJEE

    EK Married Club-12

    කිඹුලා කිඹුලෙක් මිස යකෙක් නෙවි බයවෙන්න තරම්.........
  4. SANJEE

    EK Married Club-12

    රේඩියෝ නම් ඇහෙන්නෙම නෑ නංගි...... අපේ කිඹුලාව මමත් මතක් කරා කියන්න.......
  5. SANJEE

    EK Married Club-12

    :):)
  6. SANJEE

    EK Married Club-12

    ඉතින් මාමේ දැන් නිවාඩු ද.....? ( අනේ නෑ නෑ මාමේ මම ඇහුවේ අතට නිවාඩුද කියලා නෙවි වැඩ වලින් නිවාඩුද කියල...... අතට නිවාඩු දෙන්න තව සැහෙන කල් තියෙනවා නොවැ නෙහ්හ්.......:P)
  7. SANJEE

    EK Married Club-12

    ආහ්හ් මේ අංකල් දැකපු කල්........
  8. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl:
  9. SANJEE

    EK Married Club-12

    හොලවැඩ......:P
  10. SANJEE

    EK Married Club-12

    :oo::oo::oo:
  11. SANJEE

    EK Married Club-12

    මට ලාවට ඇහැ කොනෙන් දැකගන්න පුළුවන් වුනා පමණි........ :(
  12. SANJEE

    EK Married Club-12

    මෙහ්හ් මිනියෝ...... පහුගිය ටිකේ පපුවේ සේම ගතිය තිබ්බා ටිකක් තදට...... දැනුත් ලාවට වගේ තියෙනවා...... උදේට සැහෙන්න කිඹිහුම් පවා යනවා..... මොකෝ කරන්නේ.......:dull:
  13. SANJEE

    EK Married Club-12

    ඇයි මේ ඉන්න පිළිවෙල මදිද ඕයි........? :oo:
  14. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol:
  15. SANJEE

    EK Married Club-12

    සිරාවට මිනියෝ අර අරෙහේ (ඔව් ඔව් අර අපේ එකෙක් ගියේ.......) එහෙ එව්වට වඩා සුපිරි ඈයෝලු මේ......
  16. SANJEE

    EK Married Club-12

    පොඩි පරහකට තියෙන්නේ ඒ බල්ලාගේ නම මට දැන් මතක නෑ...... එයාටත් පාස්වර්ඩ් එක මතක් වුනාට ආයේ ලොග් වෙන්න ඕනේ කියලා කල්පනවකුත් නෑ...... ආයේ ඕක ගැන ඇහුවොත් වැඩේ මීටර්.....
  17. SANJEE

    EK Married Club-12

    මොන...... එකපාරටම හු**වා කියලා කියවෙන්න ගියේ නුලෙන් හු.. හා කියලා ළඟ නවලා හරවලා ගත්තේ...... :lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-12

    මතක් වෙලා...... මෑතකදී එයාලගේ ඇති කරපු බල්ලෝ ගැන කතාවක් ගියා....... ඒ අතරේ එකෙක්ගේ නමක් කිව්වා විතරයි මෙන්න ටියුබ් ලයිට් වැඩ කළා ඒ බල්ලාගේ නම තමා කිරියේ පාස්වර්ඩ් එකට දැම්මේ කියලා........ මම ඉතින් හා කිව්වා විතරයි ආයේ වෙන වචනයක්වත් කිවෙව් නෑ...... :P
  19. SANJEE

    EK Married Club-12

    පුහ්හ්........ :P
  20. SANJEE

    EK Married Club-12

    :lol::lol:;)

    No contents