1. SANJEE

    EK Married Club-12

    මමත් හිතාගෙන හිටියේ අද සැපට ගෙදරට වෙලා ඉන්න........ ඊයේ 3.30 වෙනකං නිදි මැරුවෙත් හෙට ඉන්න ලැබෙයි කියලා....... කොහෙද.....
  2. SANJEE

    EK Married Club-12

    අජිත් කිව්වේ අජිත් පී පෙරේරා ද......? මතුගම පැත්තේ....... ඒ මනුස්සයා ලෝයර් කෙනෙක් නේද....?
  3. SANJEE

    EK Married Club-12

    අයියේ දැන් මහින්ද මහත්තයා අතේ තියාගෙන හිටිය අමාත්‍යංශ වලට මොකද වෙන්නේ...... කවුරු එව්වට පත් කරාවිද....... පාටලී, රාජිත එහෙම දායි නේද........ වරාය හකිමා ට දෙයිද මන්දා...... දුන්නොත් සොරිම තමා.......
  4. SANJEE

    EK Married Club-12

    අනිවා අනිවා........ පළාත් සභා චන්දෙදි වගේම ඊළඟ මහා මැතිවරනේදීත් මගේ චන්දෙ ජ.වී.පේ. වෙනුවෙන්..... වැඩක් කල හැකි මිනිස්සු වෙනුවෙන්......... UNP හා සන්ධාන දෙකේ ඔක්කොම එවුන් එකම අච්චුව........
  5. SANJEE

    EK Married Club-12

    මමත් කියලා කට ගත්තා පමණි.......... පට්ටම වැඩේ දුමියාට...... අම්මපා ඔෆිස් එක ඉස්සරහින් යද්දී හූ කියන්නත් හිතෙනවා...... එත් ඉතින් හූ කියලා අද විතරක් ජිවත් වෙන්නයෑ.........
  6. SANJEE

    EK Married Club-12

    ටහිකේ....... පවු කුඩු දුමියා........ කොලොන්නාව 17068 කින් මය්ත්‍රී දිනුම්........
  7. SANJEE

    EK Married Club-12

    මටනම් අදත් වෙනද වගේ ඔෆිස් දවසක් බං...... සුපුරුදු වැඩ රාජකාරි වලට අමතරව කිරියට ලොග් වී සිටිමි......
  8. SANJEE

    EK Married Club-12

    අන්න එක තමා මටත් හිතුනේ......... නැතිනම් මුළු ලංකාවම ඒ වෙනකොට දැනගෙන හිටියේ සමස්ත චන්ද ප්‍රතිපල වලින් 25% යි...... මෙන්න බොලේ 25% ක් විතරක් කියවෙද්දී ජනාධිපතිතුමා දුරයෙන් අයින් වෙලා නිල නිවසිනුත් යනවා.........
  9. SANJEE

    EK Married Club-12

    අනික මේ දවස් වල දවල්ට තියෙන පට්ට අව්වත් එක්ක......... හම්මෝ.......
  10. SANJEE

    EK Married Club-12

    හාකිමාගේ අඩවිය නේද.....? :shocked:
  11. SANJEE

    EK Married Club-12

    සුභ උදෑසනක් වේවා......
  12. SANJEE

    EK Married Club-12

    තේරුනේ නෑ........
  13. SANJEE

    EK Married Club-12

    තව දවල් වෙන්න වෙන්න තමා ඇස් කකියන්න ගන්නේ මොනිටරේ දිහා බලාගෙන ඉද්දි....... :(
  14. SANJEE

    EK Married Club-12

    ඔව් අක්කේ...... ගෙදර ඉන්න ලැබෙයි කියලා හිතාගෙන හිටියේ...... පට්ට නිදිමතයි......... පාන්දර තුනාමාරට නිදාගත්තේ....... ආයේ හයට නැගිට්ටා මොකද වෙන්නේ බලන්න........
  15. SANJEE

    EK Married Club-12

    මට තේරුම් ගන්න බැරි උදේ 6 වෙද්දී 25% යි චන්ද කියලා ඉවර වුනේ......... එත් ලොක්කා මන්දිරෙන් ගියා කියලා හැම චැනල් එකකම කිව්වා...... 25% ක් බලලා එහෙම තීරණයක් ගතටද නැතිනම් රිසල්ට්ස් කලින්ම දැනගෙන ඒ තීරණේ ගතටද කියලා තමා මට තේරෙන්නේ නැත්තේ......
  16. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes: Good morning.....
  17. SANJEE

    EK Married Club-12

    ගොන් හරක්........
  18. SANJEE

    EK Married Club-12

    අයියේ ලොක්කට 6 වෙනකොට ඔක්කොම රිසල්ට්ස් ඇවිල්ලද මන්දිරෙන් යන්න ගියේ....... :confused: කොච්චර වුනත් මනුස්සයා යන හැටි දැක්කම හරි අප්සට් ගියා....... මොනවා උනත් හොඳ මනුස්සයා පුත්තු & සහෝදරයෝ ටික ඒ මනුස්සයා කාගත්තා........
  19. SANJEE

    EK Married Club-12

    හැමෝටම සුභ උදෑසනක් වේවා....... කඩුවෙල ආසනේ විස්තර කිව්වද කියහල්ලකෝ දන්නා එකෙක්......
  20. SANJEE

    EK Married Club-12

    සිරාවටම ඔන්න ඔය වගේ පො**යන්ට තමා බං ගේම දෙන්න ඕනේ....... බලපන් ඔය හරකා, අර මනමේන්ද්‍ර, ASP ලියනගේ කියන හාල්පාරුවෝ තුන්දෙනාම මේ පාර මතිවරනෙට ඉදිරිපත් වුනා........ ඔය තුන්දෙනා වෙනුවෙන් මැතිවරණ කාර්යාලය කොයිතරම් වියදමක් දැරුවද චන්ද පත්‍රිකාවේ ඉඳන්ම........ මුන් රටේ සල්ලි විනාස කරන රියල්...

    No contents