1. DooA

    නිකන් ඉන්න එකේ වැඩක්.

    නෑ බන් j computers කියලා එකකින්. නාරාහේන්පිට මම දැනට web design and පොඩි පොඩි පොස් සිස්ටම් ගහනව බන්. මේ දවස් ටිකේ නිකන් ඉන්න නිසා බැලුවේ.
  2. DooA

    නිකන් ඉන්න එකේ වැඩක්.

    p4 1 gb ram 128 vga 80hdd combo drive
  3. DooA

    නිකන් ඉන්න එකේ වැඩක්.

    :rolleyes::rolleyes: එකත් ඇත්ත. හෙට විතර අර නාරාහේන්පිට කඩේට කෝල් එකක් දීලා බලන්න ඕනේ
  4. DooA

    නිකන් ඉන්න එකේ වැඩක්.

    ඔව් මචං මම කඩේ එකත් එක්ක කතා කරා. උ වැඩේට කැමති. මට ගෙනත් දාන්න කිව්වා. දැන් වෙලා තියෙන්නේ උ කෝල් කරනවා කරනවා ඉවරයක් නෑ
  5. DooA

    PEO tv tiyena ekek gen help ekak

    peo tv තියෙනවා. ඕක ලැපට ගහගන්න විදියක් නෑනේ. නැත්නම් වැඩේ කරලා දෙන්න තිබ්බා මචං
  6. DooA

    නිකන් ඉන්න එකේ වැඩක්.

    නිකන් ඉන්න එකේ වැඩක්. පොඩි පොඩි project 2ක් විතර සහ මවගෙන් ලැබුන පොඩි ගානක් එක්ක මගේ අතේ 30ක් තියෙනවා (30,000) හොදේ. ඉතින් මම හිතන් හිටියේ ෆෝන් එකක් ගන්න. ඊට පස්සේ මේකෙම තිබ්බ නුලක් දැකලා වෙන වැඩක් හිතුන. http://www.elakiri.com/forum/showthread.php?t=1625412 මෙයාගෙන් 5500 ගානේ computer අරගෙන...
  7. DooA

    R7 250X vs R7 260x

    මේ දෙක පාවිච්චි කරන අය ඉන්නවද ? ගෙවන ගානේ හැටියට හොද මොකද්ද ? R7 250X ගේම් වලට හොදයිද ? medium settings වලට.
  8. DooA

    windows phone hodai da?

    :rofl::rofl::rofl::rofl::rofl: පුතාගේ වාරිකේ ගෙවන්න සම්මාදම් වෙන්න කියලද ?
  9. DooA

    windows phone hodai da?

    :rofl::rofl: G2 එක හොදට vibrate වෙන කල අම්මට මොට වෙන මිනිස්සු
  10. DooA

    windows phone hodai da?

    තොපිලා බලු වැඩ කරන්න එපා. අරු තාම g2 එකේ ඉතුරු වාරික ටික ගෙවලා ඉවරත් නෑ. උබලා උගේ ෆෝන් එකට බනිනවා. උට දුක හිතෙන්න ඇති ,
  11. DooA

    windows phone hodai da?

    ගෙවලා ඉවර උනාම කතා කරමු :P
  12. DooA

    windows phone hodai da?

    ඉස්සෙල්ල උබේ එකේ ඉතුරු ගාන ගෙවලා හිටපන්
  13. DooA

    windows phone hodai da?

    කටින්ද
  14. DooA

    windows phone hodai da?

    හරි හරි දැන් ඇගිල්ල ගැහුවා ඇති ඉසුරිකාට ටිකක් නිදාගන්න දීපන්
  15. DooA

    windows phone hodai da?

    මේ ඇත්ත කියපන් උබ g2 එක ගත්තේ ලංකාදීපේ ad එක දැකලා නේද ?
  16. DooA

    windows phone hodai da?

    බලපන් හොද වලියක් මැද්දට ඇවිත් deanXX කරන දේ :dull:
  17. DooA

    No Parking

    Ai ban
  18. DooA

    windows phone hodai da?

    මම පයිතන් ගැන දන්නේ නෑ. ඔකේ parameters pass කරන්නේ ඔහොමද ? :confused:
  19. DooA

    windows phone hodai da?

    අඩෝ අඩු ගානට රස්බරි පයියක් ගන්න නැද්ද

    No contents