1. DooA

    No Parking

    අයි යකෝ පාරේ යන උන් උබලගේ ගේ අස්සේ වාහන ගහන්න එනවද ? උන් ගහන්නේ පාරෙනේ. :P
  2. DooA

    WINDOWS_9_leaked_screenshots_:D:D

    අනිවා. අර windows phone වලට බනිවා වගේ තව එකෙක් බනින නිසා බනිනවා
  3. DooA

    WINDOWS_9_leaked_screenshots_:D:D

    ඔව් බන් මේකේ ඉන්න උන් හිතන් ඉන්නේ 8 මෙලෝ රහක් නෑ කියලා. මට නම් 7 උත්තක්. On වෙන්න හැට පයක් යනවා.
  4. DooA

    No Parking

    මන් හිතන විදියට උබට ඕන ඕන විදියට ඕවා ගහන්න බෑ. උබේ ගේ උබට අයිති උනාට පාර උබේ නෙමෙයිනේ එක නිසා එකට කොහෙන් අවසර ගන්න ඕනේ නේද ? හරියටම දන්නේ නා
  5. DooA

    Web Design වැඩ ටිකක්

    bootstrap, foundation wage ok nam set wennam
  6. DooA

    Best Camera Phone?

    අඩෝ දැන් ඇති මරාගත්තා. කිසිම එකක් නරක නෑ. ඒවාට ඇදල හොද නරක දෙකම තියෙනවා. කොච්චර android හොදයි කිව්වත් එකෙත් නරක තියෙනවා. කොච්චර wp හොදයි කිව්වත් එකේ නරක තියෙනවා. iso එකත් එහෙමයි. තමන්ට හොද එක තමන් ගන්න. මට නම් තාම WP ගත්ත එකෙක් එකට බැන බැන ඉන්නවා දැකලා නෑ.
  7. DooA

    Galaxy S5 vs Iphone 5S

    වැඩකට නැති features එක්ක ප්ලාස්ටික් බොක්ස් එකක්
  8. DooA

    ස්විට්සර්ලන්තය

    ඉලග ආත්මේ මේ වගේ රටක ඉපදෙන්න පින් කරපන් බොලන්
  9. DooA

    කට උත්තර නැති වෙන හැටි දැකලා තියෙනවද ?

    කට උත්තර නැති වෙන හැටි දැකලා තියෙනවද ? :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: p7zcTzQRkAk
  10. DooA

    වාලාම්පුරි වාලාම්පුරි වාලාම්පුරි

    ටහිකෙයි කියුවලු
  11. DooA

    Android කෙල උනා

    තව පොඩ්ඩෙන් එක තමයි වෙන්නේ
  12. DooA

    Android කෙල උනා

    ado hari giya.. kies damma. ethakota drivers awa
  13. DooA

    windows phone hodai da?

    අඩෝ මාත් ගන්න ඉන්නේ. පට්ට 4n එක speed කියන්නේ උපරිමයි. 512 කිව්වට මන් හිතන්නේ 3GB වගේ ඇති ඇතුලේ. මම ඊයේ පොඩි testing පාරක් දැම්මා. උබ කියන්නේ මම 4න් එක ගන්න බලන්න ගියේ. මාත් එක්ක ගිය අනික් එකත් එකක් ගන්න හදන්නේ දැන්
  14. DooA

    Android කෙල උනා

    බලන්න ඕනේ බන්. :confused:
  15. DooA

    Android කෙල උනා

    ඔහොම ගැහුවම usb not recognize කියලා එනවා බන් :confused:
  16. DooA

    Android කෙල උනා

    මේකයි බන් මම gt-s5300 එකට පුරුදු වන්න කියලා jellybread කියලා custom rom එකක් දැම්මා. දැන් මට අයේ stock එක දාගන්න ඕනේ. කරුමෙට odin mode එකෙන් pc එකට connect කරාම "usb not recognize" msg එක එනව. drivers දැම්මත් එනවා. දැන් මොකෝ කරන්නේ. මේක කෙල්ලගේ 4n එක :rolleyes::rolleyes:. custom rom එක දැම්ම වගේ...
  17. DooA

    Tipi Tip පෙරෙතයෝ ඉන්නවද ?

    කෙල්ල හමුනොත් ඇත්නම් ඉල්ලන්නේ ඕවමයි

    No contents