1. Z

    Kakule amaru wa

    මොනා හරි ඇනිලා මස් හා වෙලාද දන්නෙ නැහැ පොඩ්ඩක් ගෙදර එකෙක්ට බලන්න කියපන් :D
  2. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    පිස්සුද බන් 25000ට මිනීමරන උන් ඉන්නේ අහුවෙන්න ලන් වෙනවා කියලා තේරුනාම හෙරොයින් ටිකක් බෑග් කරලා ^කේ ගහන් හිරේට ගිහින් ඒවත් ඇතුලේ විකුණලා ඊසි කෑෂ් හොයන ඩයල් ඉන්නෙ :baffled:
  3. Z

    Umbata Elakiri Site eka nisa una dewal monawada?

    කාර්, වෑන්, බයික් ඕන එකෙක් අල්ලන්නෙ ඉන්න කෙනා හැටියට මචන් මම නම් පෞද්ගලිකව එහෙම වාහන ඇල්ලුවේ නැහැ බීට් සයිලන්සර් වලත් පොඩි ආතල් එකක් තියෙනවා නෙ :P
  4. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    කලාතුරකින් එකෙක් තමා පොලිසියෙන් ගැහුවත් කන්ට්‍රැක්ට් එක දුන්න එකා කියන්නෙ අනිත් උන් නිකම් කබරයා වගේ ගුටි කාලා හිනා වෙලා ඉන්නවා :rofl:
  5. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    දැක්කනේ මම කිව්වෙ උඹ නාකි ඇති කියලා :rofl:
  6. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    අවුරුදු 80ක ඩයල් එකක් ග්‍රිල් එකකින් ලෝඩ් වෙන්න හදපු ගන් එකක් :love:
  7. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    කුළියට මිනී මරන උන් හිරේ යනවා... ඇප ලැබෙනවා ආයෙත් මරනවා.. ආයේ ඇප ලැබෙනවා :baffled:
  8. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    එහෙම වෙච්ච උන් මම දැකලා තියෙනවා, පව් ඉතින් උබට වඩා නම් බාල ඇති, උඹ හෙන නාකි පොරක් නෙ හිතෙන් නම් වයස 20යි... ඇත්තට ඉතින් හිතෙන් වගේ 1 1/2ක් විතර :rofl:
  9. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    වෙන වැරදි නැති එකෙක් ගල්කටස් එකක් තිබිලා අහු වෙලා තියෙනවා මම දැකලා නැහැ ගොඩක් උන් අහුවෙන්නෙ අතේ අරන් ගිහින් නෙමේ වෙඩි තිබ්බම ඇප ගන්න පුළුවන් එකෙක් මරලා උනත්, ඒකේ අවුලක් නැහැ ;)
  10. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    ඔව් දණහිසට වැදුනොත් සෑහෙන්න අමාරු වෙනවා :baffled:
  11. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    අපිට නම් උගන්නලා තියෙන්නෙ ලංකාවෙ හදන හැම තුවක්කුවම ගල්කටස් එකක් කියලා ඔය දාලා තියෙන විස්තරේ කියන්නෙත්, එක ජාතියක් නෙමේ ගල්කටස් කියන්නෙ කියලා :rolleyes: ඒක නිසා මොන හැඩේ එකක් ඇල්ලුවත් අපි රිපෝර්ට් එක ලියන්නෙ ගල්කටස් කියලා :D
  12. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    උඹ සෑහෙන්න වැඩ බලන එකක් වගේ :rofl:
  13. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    ඔව් එහෙම ඒවත් තියෙනවා
  14. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    ගල්කටස් කියන්නෙ එක තුවක්කුවක් නෙමේ මචන් ලංකාවෙ හොරට හදන හැම තුවක්කුවම ගල්කටස් එකක් ;)
  15. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    අනිත් උන් නම් බලනවා ඇති, මට නම් උගේ විඩියෝ කිසි ගතියක් නැහැ බන් :baffled:
  16. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    කම්මැලී බන් සිංහල ටයිප් කරන්න නිවාඩු දවසක දාන්නම් ආයෙත්
  17. Z

    Die Cast Car Collectors

    බලපන් කෝ තියෙන ඩස්ප ගොඩ :eek:
  18. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    බුලට් ළඟ තියා ගන්න පුළුවන්, හැබැයි ඉතින් අවශ්‍යතාවය ලියලා ඇපෘ එක ගන්න ඕන ජීවිත තර්ජන තියෙන නිළධාරීන්ට, උසස් නිලධාරීන්ට වෙපන් එක ගෙදර අරන් යන්න පුළුවන් හැබැයි තුවක්කුව සිවිල් කෙනෙක්ට දික් කරන්න බැහැ, අනික වෙඩි තිබ්බොත් රිපෝර්ට් එකක් ලියන්න ඕන (නැත්තම් කෙළ වෙනවා) හදිස්සි අවස්ථාවක එකෙක් දෙන්නෙක්ට...
  19. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    [/LIST] හදන්න බැරි උනාට අල්ලන ඒවා පාවිච්චි කරන්න පුළුවන් නෙ බන් :) ඒත් නැහැ

    No contents