- ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යකෝ ඒ වෙඩිල්ල උඹේ දණිස්සට වැදුනනම් තමයි වැඩේ. එහෙනම් BKAQ වලින් ගොඩ දාන්න බෑ කෙලින්ම AKA තමයි.
    ඔව් දණහිසට වැදුනොත් සෑහෙන්න අමාරු වෙනවා :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපිට නම් උගන්නලා තියෙන්නෙ ලංකාවෙ හදන හැම තුවක්කුවම ගල්කටස් එකක් කියලා
    ඔය දාලා තියෙන විස්තරේ කියන්නෙත්, එක ජාතියක් නෙමේ ගල්කටස් කියන්නෙ කියලා :rolleyes:
    ඒක නිසා මොන හැඩේ එකක් ඇල්ලුවත් අපි රිපෝර්ට් එක ලියන්නෙ ගල්කටස් කියලා :D

    galkatas ekak thiyagena ahu unoth(wena waradi nathi kenekta) daduwama mokakda ...

    apa dila beragana barida?...​
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් දණහිසට වැදුනොත් සෑහෙන්න අමාරු වෙනවා :baffled:

    අමාරු නෙමෙයි කෙලින්ම කකුල කපන්න තමයි වෙන්නේ මාතියා. දණහිසට උඩින්. Above Knee Amputation - AKA උඹේ වෙලාව හොඳා. උඹට වයස කීයද බං?:rolleyes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    galkatas ekak thiyagena ahu unoth(wena waradi nathi kenekta) daduwama mokakda ...

    apa dila beragana barida?...​
    වෙන වැරදි නැති එකෙක් ගල්කටස් එකක් තිබිලා අහු වෙලා තියෙනවා මම දැකලා නැහැ
    ගොඩක් උන් අහුවෙන්නෙ අතේ අරන් ගිහින් නෙමේ වෙඩි තිබ්බම
    ඇප ගන්න පුළුවන් එකෙක් මරලා උනත්, ඒකේ අවුලක් නැහැ ;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අමාරු නෙමෙයි කෙලින්ම කකුල කපන්න තමයි වෙන්නේ මාතියා. දණහිසට උඩින්. Above Knee Amputation - AKA උඹේ වෙලාව හොඳා. උඹට වයස කීයද බං?:rolleyes:
    එහෙම වෙච්ච උන් මම දැකලා තියෙනවා, පව් ඉතින්
    උබට වඩා නම් බාල ඇති, උඹ හෙන නාකි පොරක් නෙ
    හිතෙන් නම් වයස 20යි... ඇත්තට ඉතින් හිතෙන් වගේ 1 1/2ක් විතර :rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වෙන වැරදි නැති එකෙක් ගල්කටස් එකක් තිබිලා අහු වෙලා තියෙනවා මම දැකලා නැහැ
    ගොඩක් උන් අහුවෙන්නෙ අතේ අරන් ගිහින් නෙමේ වෙඩි තිබ්බම
    ඇප ගන්න පුළුවන් එකෙක් මරලා උනත්, ඒකේ අවුලක් නැහැ ;)

    apa denawa....:shocked::shocked:....kohomath jail inna wenawa neda?....

    a kiyanne masa ganan wath jail thiyanne nadda?...:dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    apa denawa....:shocked::shocked:....kohomath jail inna wenawa neda?....

    a kiyanne masa ganan wath jail thiyanne nadda?...:dull:
    කුළියට මිනී මරන උන් හිරේ යනවා... ඇප ලැබෙනවා
    ආයෙත් මරනවා.. ආයේ ඇප ලැබෙනවා :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අවුරුදු 80ක ඩයල් එකක් ග්‍රිල් එකකින් ලෝඩ් වෙන්න හදපු ගන් එකක් :love:
    MkSNhJrWR5GS-7qQy0w1zw.png

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහෙම වෙච්ච උන් මම දැකලා තියෙනවා, පව් ඉතින්
    උබට වඩා නම් බාල ඇති, උඹ හෙන නාකි පොරක් නෙ
    හිතෙන් නම් වයස 20යි... ඇත්තට ඉතින් හිතෙන් වගේ 1 1/2ක් විතර :rofl:

    යකෝ මට වඩා අවුරුදු 6ක් විතර බාලයිනේ බං.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කුළියට මිනී මරන උන් හිරේ යනවා... ඇප ලැබෙනවා
    ආයෙත් මරනවා.. ආයේ ඇප ලැබෙනවා :baffled:

    ethakota hitman wa hire karapu ekata awulak nadda?....

    marapu hitman piligannawanam u thmai maruwe kiyala....contract eka dipu ekata awulak nadda?...​
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ethakota hitman wa hire karapu ekata awulak nadda?....

    marapu hitman piligannawanam u thmai maruwe kiyala....contract eka dipu ekata awulak nadda?...​
    කලාතුරකින් එකෙක් තමා පොලිසියෙන් ගැහුවත් කන්ට්‍රැක්ට් එක දුන්න එකා කියන්නෙ
    අනිත් උන් නිකම් කබරයා වගේ ගුටි කාලා හිනා වෙලා ඉන්නවා :rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කලාතුරකින් එකෙක් තමා පොලිසියෙන් ගැහුවත් කන්ට්‍රැක්ට් එක දුන්න එකා කියන්නෙ
    අනිත් උන් නිකම් කබරයා වගේ ගුටි කාලා හිනා වෙලා ඉන්නවා :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:

    oya hitman lata contract eka laksha kiyak withara gannawada?...

    laksa 2ka 3k withara....:dull::dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :rofl::rofl::rofl::rofl::rofl:

    oya hitman lata contract eka laksha kiyak withara gannawada?...

    laksa 2ka 3k withara....:dull::dull:
    පිස්සුද බන් 25000ට මිනීමරන උන් ඉන්නේ
    අහුවෙන්න ලන් වෙනවා කියලා තේරුනාම හෙරොයින් ටිකක් බෑග් කරලා ^කේ ගහන් හිරේට ගිහින් ඒවත් ඇතුලේ විකුණලා ඊසි කෑෂ් හොයන ඩයල් ඉන්නෙ :baffled:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,648
    113
    එක තැනක නෑ
    වෙලාවට උඹ ආවේ. මෙච්චර කාලෙකට පොලිසියේ එකෙක් තමයි අපිට නැතිව හිටියේ. වෙල්කම් මචන්! :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පිස්සුද බන් 25000ට මිනීමරන උන් ඉන්නේ
    අහුවෙන්න ලන් වෙනවා කියලා තේරුනාම හෙරොයින් ටිකක් බෑග් කරලා ^කේ ගහන් හිරේට ගිහින් ඒවත් ඇතුලේ විකුණලා ඊසි කෑෂ් හොයන ඩයල් ඉන්නෙ :baffled:

    :baffled::baffled::baffled: mara dial ne ban inne....:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒ කියන්නේ මචන්..මම මොකක් හරි weapon එකක් invent කරොත් එකට patent එකක් ගතහාකිද ?...

    patent එකක් ගන්න බලාගෙන weapon එකක් හදන්න research පටන් ගන්නේ කොහොමද?....

    ඒ කිව්වේ bullet එකක් හරි ගෙදර තිබ්බොත් අල්ලාගෙන යන එකේ weapon එකක් හදන්න පටන් ගන්නේ කොහොමද?...

    1. lankawe weapon business ekata kisidu sahayak nomathi nisa lankawa thula weapon hadanna tya bullet hadanna salasum hadannawath thahanam. itin patent adalama nea :no: (enamudu yam wisheashitha ayagen wisheshitha nirmana/aluth kireem sandaha udaw aran tyenawa LU )
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [/LIST]
    හදන්න බැරි උනාට අල්ලන ඒවා පාවිච්චි කරන්න පුළුවන් නෙ බන් :)
    ඒත් නැහැ
    1. weapon newei onama deyakata patent neatiwa hadanna bea. netnam patent ekata gewanna one
    2. mama ahala tyena widiyata unregistered guns use kireema rajayakata officially bea :no:
    3. Ganja neethiyaannukulawa wawanna awasara denawa seemithawa selected ayata
    4. aayuda mathdrawya business widiyata karanna kematy nea baudda rajyak widiyata
    karanawanam wena ona taram projects tyenawa rajayak widiyata karannath :(:dull:

    allana ayuda gana rajayakata wagakiyanna behe patent himikaruwange share eka giyada kiyala. itin hora baduwak.

    oya yudde kaale kotin athak pathak tyeddi gahuwata ape ayata ehema beri RAJAYAKATA thrasthawadeen lesa kriyaakala nohaki nisa...

    same fact :dull: