1. DooA

    Smartphone එක රිමෝට් එකක් කරගමුද?

    උබලා බල්ලෝ. යකෝ මම මේ වැඩේ කරන්න පුළුවන් android app එකක් සහ desktop app එකක් හද හද ඉන්නේ. MPC and KM Player එකට වැඩ කරනවා. test කරා. දැන් මේ ලස්සන කරනවා. කොහේ කරන්නද මේ එකෙක් වැඩේ කාලානේ.
  2. DooA

    කොහොමද ෆෝන් එක

    root karala android da ganinn
  3. DooA

    Sri Lankan Tall Guy Problems

    nidagaththama usa wadak nane :p
  4. DooA

    SMS Higannooooooooooooooooo...

    උ කියනවා උමාරියා හොදයි කියලා. මම කියනවා එකොන් හොදයි කියලා උබලා කියනවා තව එකෙක් හොදයි කියලා. උබලා ඔය හදන්නේ එකිනෙකාගේ අදහස් සමපාත කරගන්න. එක කවදාවත් වෙන්නේ නෑනේ. ඒකනිසා තියෙන සින්දුවක් අහගෙන හිටපන් බං
  5. DooA

    වෙඩින් එකට ලොකු උදව්වක්

    නයිට් එකට උදවුවක් ඕන උනොත් කියපන් මචං. ජෝක් හොදේ බම්ප්
  6. DooA

    මගේ වදන්

    ඕක මට විතරක් තේරෙන එකක් වගේද ? :lol:
  7. DooA

    මගේ වදන්

    අද කාලේ මිනිස්සු DVD කඩේකට ගිය විට නොබැලු ෆිල්ම් එකක් හොයන අතර.... සරසවි එකට ගොස් කියවූ පොතක් සොයයි :lol::lol::lol::lol: සරසවි එකට යාලුවෙක් එක්ක ගියේ. උයි මයි එකතු වෙලා ඔය වදන හැදුවේ
  8. DooA

    red line help..

    :eek::eek: ethakota ai 500W one. 300W madi weida ban. mata owa therenawa adui
  9. DooA

    අකුණක් ගැසීම!

    esfgsdfs
  10. DooA

    red line help..

    :confused: අයියෝ කරන්ට් බිල
  11. DooA

    red line help..

    හරි අයියේ asus x550 එකට ගණන් කියපන් මගෙන් එකෙක් ඇහුව. උ techzone යන්න හදන්නේ. පවු බන් ගොන් හුත්තෙක් :yes:
  12. DooA

    red line help..

    මේකනේ බං සිංහලයා කාටවත් ඔලුව පහත් කරන්නේ නෑ. එක නිසා කස්ටමර් කෙන්ක්ටවත් ඔලුව පහත් කරන්නේ නෑ. ඒ අස්සේ තම්බිය මාතිය මාතිය කියලා ඇරලා යනවා. Intel Core I3-4130 Processor - 3 Yrs Gigabyte B85 HD3 Motherboard - 3 Yrs 4GB DDR3 1333 Mhz - LTW 1TB Hard Disk - 2 Yrs ZOTAC GTX-750/2GB - 2 Yrs DVD RW...
  13. DooA

    red line help..

    තරහ ගන්න එපා මචං. උබේ හොදටත් එක්ක කිව්වේ. උබ සිංහල කොල්ලෙක්නේ. අංකල් කෙනෙක්ද දන්නේ නෑ. උබ ප්‍රයිස් ලිස්ට් එකක් හදලා දාපන්. එතකොට අපිට අයිඩියා එකක් තියෙනවා උබේ ගණන් ගැන. උබේ ගණන් හිලවී ගැන කිසි අදහසක් නැතුව කතා කරන්නේ කොහොමද ? උබෙන් ගණන් ඇහුවම 4n නම්බර් එක දීලා හරියන්නේ නෑනේ බං.
  14. DooA

    red line help..

    ane manda ban. mama call karala ahana prashnawala uththra denna giyaama ubata hithei price list eka dammanam hodai kiyala.
  15. DooA

    red line help..

    GTX 750 aulda ? Ai machn RAM 8 GB wadi kiyanne
  16. DooA

    red line help..

    ow ban. mun maragannawane
  17. DooA

    Sri Lankan Tall Guy Problems

    usa nemei ban mun ath* gahala kettu nisa usa penawa
  18. DooA

    Sri Lankan Tall Guy Problems

    daanna 5k 5 6'i
  19. DooA

    red line help..

    yako uba price list ekak daapanko. fb page ekewaht ehema ekak na. api kohomada ube ganan danaganne.
  20. DooA

    online payments help

    මචන්ලා මම ලගදි commercial card එකක් ගත්ත paypal එහෙම මෙව්වා කරලා ගත්තේ. දැනට payment දෙකක් විතර කරා. නිකන් $1 ක් 2 කැපිලා තියෙනවා. රුපියල් 500 ක විතර ගැප් එකක් තියෙනවා. ඇයි බං ඒ ?

    No contents