දෙවියෙක් වෙමු ( OOP )
කලින් එකට ( http://www.elakiri.com/forum/showthread.php?t=1622344 )හොද ප්‍රතිචාර තිබ්බ නිසා මේක කරන්න පටන් ගන්නවා. මේක ඇවිත් බෙසික් එකක්. මම යොදා ගන්නේ java එත් මෙතැනදී කියන්න ඕනේ
language එක ප්‍රශ්නයක් නෑ. මේ කරන දේවල් ඕනෑම language එකකින් කරන්න පුළුවන්.
මේ ටික කරන්නම්...