online payments help

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ලා මම ලගදි commercial card එකක් ගත්ත paypal එහෙම මෙව්වා කරලා ගත්තේ. දැනට payment දෙකක් විතර කරා. නිකන් $1 ක් 2 කැපිලා තියෙනවා. රුපියල් 500 ක විතර ගැප් එකක් තියෙනවා. ඇයි බං ඒ ?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    nikan kapila newei bun $1 130k unaata un apita sell karanne $132-135ta wage ekai