1. rukshrulz

    REP වලට Pics

    මචන් rep වලට images දාන්නේ කොහොමද බන්?
  2. rukshrulz

    කොහොමද බුවාගේ වැඩ?

    කොහොමද බුවාගේ වැඩ? https://youtu.be/IvUU8joBb1Q
  3. rukshrulz

    sinhalayo wara manne aran

    සිරාවට බන් කොහොමද බන් සතෙක්ව හප්පලා අපේ ගමන යන්නේ? ඔලුවේ එක වැඩ කරනවා නේද? උන්ට අයින් වෙන්න තේරෙන්නේ නැනේ බන්. සත්තුන්ට අපි වගේ හිතන්නත් බැනේ. :no: වාහනේ යද්දී සතෙක් යටවෙන්න ගියත් හයියියෙන් කැගැහෙනව බන්. පපුව හෝස් ගල යනවා යටවෙයි කියල. මෙහෙම කොහොමද බන් යට කරන යන්නේ?
  4. rukshrulz

    කාලය හරහා ගමන් කරමුද ?

    watch Intersteller http://www.imdb.com/title/tt0816692/
  5. rukshrulz

    කාසල් එකේ මුස්ලිම් ඩොකා

    කාසල් එකේ මුස්ලිම් ඩොකා මචන්ලා. මේකයි සිද්දිය, මගේ කෑල්ලගේ පුංචිට බබල නෑ. ඉස්සර ඉදන් නෑ. ඊයේ පෙරේදා බඩේ කැක්කුමක් කියල අද කාසල් එකට එක්කන් ගියා ටෙස්ට් එකක් කරන්න. මගේ කෑල්ලගේ අම්මගේ යාලුව්ක්ගේ මාර්ගෙන් scan එක කරගෙන report එකත් අරන් හම්බ ඩොකෙක් ගාවට ගිහින් තියෙන්නේ. ගර්බශයේ ගෙඩිලු. ඉතින් මේ...
  6. rukshrulz

    සුපිරි බ්ලොග් එකක්

    සුපිරි බ්ලොග් එකක් සුපිරි බ්ලොග් එකක් සෙට් උනා මචන් කිරියෙන්ම. ගන්න දේවල් හුගක් තියෙනවා. ඔයාලත් ගිහින් බලන්න ලින්කුව p.s : මම නම් නෙවෙයි මේකේ අයිතිකාරය. ගන්න දෙයක් තියෙන නිසි දැම්මේ :yes::yes::yes::yes:
  7. rukshrulz

    Baiscope lk ekata moko me une?

    :P:P:rofl::rofl::rofl: mokakda bn linkuwa? pm karapn :shocked: e kohomada
  8. rukshrulz

    Baiscope lk ekata moko me une?

    me moko ban mee? :angry::angry::angry::angry:
  9. rukshrulz

    Vr Box උදව්

    i also bought. frm ebay.
  10. rukshrulz

    FPV QUADCOPTERS DRONES

    ලංකාවේ FPV Drones ගන්න තැනක් තියෙනවද? Phantom වගේ ඒවා නෙවෙයි. ජොලියට යවන ඒවා
  11. rukshrulz

    මේවා අඩුවට ගන්න තැනක්

    මේවා අඩුවට ගන්න තැනක් මේවා අඩුවට ගන්න තැනක් දන්නවද? කොලබ අවට :confused::confused::confused:
  12. rukshrulz

    GTA SA:MP

    thankx mchn
  13. rukshrulz

    GTA SA:MP

    GTA SA:MP ගහන උන් කවුද ඉන්නේ? ගහන අය Server IP එකත් දාමු බලන්න :):)
  14. rukshrulz

    Birthday day gift

    subscribed :)

    No contents