Internet Speed එක වැඩි කරගන්න
පරිගණකයේ ඉන්ටර්නෙට් වේගය වැඩිකරගන්න ක්‍රමයක්.
Network හරහා TCP (Transmission Control Protocol) දත්ත හුවමාරු කළ හැකි programs වල performance වැඩි කරන්න පුළුවන් පහසුකමක් Microsoft මගින් හදුන්වල දුන්නා. මේ feature එක මුලින්ම ආවේ වින්ඩොස් විස්ටා මෙහෙයුම් පද්ධතියත්...