ඉස්සර මම පඩයක් යන්න ආවම ශේප් එකේ ටික ටික අරිනවා. එතකොට ගද එන්නේ කොහෙන්ද කයල අනෙක් එවුන්ට හොයන්න බෑ .එහෙම නැත්නම් කරන්නේ කොල්ලෝ සෙට් එකක් ඉන්න තැනක පඩේ ඇරලා ක්ෂණිකව වෙන තැනකට මාරු වෙන එක :P:P:rofl:
අඩෝ මේකනම් කාලෙකින් දැක්ක සුපිරිම ත්‍රෙඩ් එකක් බන් ..!! :lol::lol::lol: