හිත රිදෙන කතා බෝමයි ..:(:(
ඒ දවස්වල මෙකි හෙට කෙට්ටුයි බන් .. ජැකක් ගැහුවත් වැඩි සැපක් නෑ
අපිත් ඉතින් වැඩිය ගණන් ගත්තේ නෑ..හැබැයි ලස්සනයි ..!! එත් ඉතින් අපිට ඒ දවස්වල ලස්සන
වැඩක් නෑ බන් දවසේ වියදම හොයාගත්තනම් ඇති නේ :P
ඒ නිසා වැඩිය පස්සෙන් ගියෙත් නෑ
කවුද දැනගෙන හිටියේ මෙහෙම වෙයි කියල ..කලින්...