සිංහල තේරවිලි -1
තේරවිලි යන්න ශ්‍රැති හෙවත් ශ්‍රවණය මුල් කරගත් ජනශ්‍රැතියට අයත් එක අංගයකි.ජන කවිය, ජන කතාව , ජන ක්‍රිඩාව ,ජන ආගම , ජන ප්‍රවාද ,ප්‍රස්තාපිරුළු ආදිය ජනශ්‍රැතියේ සෙසු අංගයෝ වෙත්.තේරවිලි යන්නට ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි අර්ථ නිරූපණය කොට ඇත්තේ ප්‍රහෙලිකාව ,පිළිතුරු දෙන්නට අපහසු...