ගැලපෙන්නෙ නැති ඒවා ගෙදර අරන් යන්න එපා.
ඔබ ආදරය කරන කෙනෙක් නම්, තවම කසාද බැඳලත් නැතිනම් මෙන්න මේ කතාව කියන්නේ ඔබට.,
ජීවිතේට ආදරේ එන්නෙ එකම එක පාරයි කියලා කතාවක් අපි චිත්‍රපටිවල ටෙලි නාට්‍ය වල සහ සමහර වෙලාවට අපේම නවකතාව වලදි දකිනවා. ඒ කතාව හරි සුන්දර දෙයක් වුණාට ඇත්ත ඒක නෙමෙයි. මහමෙව්නාවේ සලපතල...