එකතු_වෙලා_වැඩක් කරන්න කැමතිද?
එකතු වෙලා වැඩක් කරමුද? මගේ domain එකේ sub domain එකක් යටතේ (sub.sritechlanka.com) ඔයාගේ වෙබ් page එක කරන්න අවස්ථාවක් ලබාදෙන්නම්. ඔයාට Cpanel එකකුයි වෙනම Email එකකුයි දෙන්නම්. මේ සඳහා කිසිම මුදලක් අය කරනු නොලැබේ.
මෙන්න මගේ site එක. : wWw.SriTechLanka.cOm
කැමති නම්...