වෙඩි ලුණු කාළා තියෙනවද ?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වෙඩි ලුණු කාළා තියෙනවද ?

    ෆ්‍රයිඩ් රයිස් කැවහම අදික වතුර තිබහක් එන්නේ ඇයි කියලා දන්නවාද ?


     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අපෝ මතක් කරන්න එපා. රෑට කඩෙන් rice එකක් කාල නිදා ගත්තොත් හීනෙන් පේන්නෙත් කාන්තාර.මහ රෑ නැගිටලත් වතුර බොන්න ඕනේ. :growl::growl:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    ෆ්‍රයිඩ් රයිස් කැවහම අදික වතුර තිබහක් එන්නේ ඇයි කියලා දන්නවාද ?


    ෆ්‍රයිඩ් රයිස් හදනකොට දාන අදික ලවන සහිත ද්‍රව්‍ය (අජිනමොටෝ) වගේ ඒවා නිසා ඒවා ජීර්ණය වෙනකොට ලේ වලට එකතු වෙන ලවන ප්‍රමාණය වැඩියි.. ලේ වල වැඩියෙන් ලවන තියෙන එක ශරීරයේ ඉන්ද්‍රියන්ට බරපතල විදිහට බලපානවා.. මේක පාලනය කරන්න ලේ වල තියෙන ලවන සාන්ද්‍රණය අඩු කරන්න වතුර උපයෝගී කරගන්නවා. මේ නිසා මොලය විසින් අපිට පිපාසය කියන තත්වය ඇති කරලා ශරීරයට අවශ්‍ය වතුර ප්‍රමාණය ලබාගන්නවා. :D:D

    සිහිනෙනුත් කාන්තාර වගේ පෙන්නේ මේ මොලය විසින් නිකුත් කරන ආවේග නිසා තමයි
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපි ගෙදර නමි කෘතිම,අතිරේක ආහාර, කැම,පාට බිම ජරාව,පැකටි, පෙටිටි කැම කන්න බොන්නෙ නැහැ...පුලුවන් තරමි අපි ගෙදරම රස,ගුණ කැම බිම හදාගෙන කනවා මචං,ගෙදරම වයිඩි රයිස් හදලා කනවා,කෘතිම රසකාරක ගෙදරට ලං කරන්නෙ නැහැ..වත්තක එලවළු,පලතුරැ ජාති වාවගෙනත් කනවා..:P ඔිවා වස විස, අපිට ආදරේට හදපුවා නොවෙි..:no:එලවඵ වලටත් විස බෙහෙත්,පොහොර දානවා..අපි ලංකාව තනිකරම කන්නෙ වස විස ජාරාව..දෙවියෝ බුදුන් සිහිකරලා උයලා කැම ගන්නෙ .හෝටල් වලින් හදිසියටවත්,මලත් ඒවායින් වයිඩි රයිස්,කැම කන්නෙ නැහැ,ඒවා අපිරිසිදු තැන්,ලෙඩ කැම..:no:පරිසසමි වෙන්න..,පුලුවන් තරමි ස්භාවික දේවල් කන්න කෘතිම රසකාරක දේවල් කන්නම එපා..:yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar113967_4.gif