1. Chathuranga1

    Windows 10 වලට Update කිරීම පිළිබදව උපදෙසක් දෙන්න

    එහෙම කේස් එකක් නම් නෑ බන් ..වින්ඩෝස් නම් ඉතින් අනිවා crack කරන්න පුළුවන් වෙන්න එපැයි
  2. Chathuranga1

    Chrome malware

    එල ..!! යාළුවොත් දැනුවත් කරපන් මචන්
  3. Chathuranga1

    Chrome malware

    :nerd::nerd::nerd:
  4. Chathuranga1

    Chrome malware

    අනිවා ..!! ඔය වගේ තව එකක් තියනව මචන් citrio කියල ..මේකෙත් Credential උස්සන සීන් එකක් තියනවලු
  5. Chathuranga1

    Chrome malware

    මේක malwarebyte එකෙන් තමයි බන් හොයාගෙන තියෙන්නේ ටික දවසකට කලින් ..!! මම හිතන්නේ ඇඩ්ස් හරහා වගේ මේක එනවා ඇත්තේ :nerd:
  6. Chathuranga1

    Chrome malware

    එහෙමත් කෙස් එකක් තියනවලු බන් ..!! මේකත් opensource browser එකක්ලු බන්
  7. Chathuranga1

    Chrome malware

    :lol::lol::lol: ලොල් යකෝ :rofl:
  8. Chathuranga1

    කැලරි_දහනයට_ආහාර_වර්ග

    මචන් මම අරන් නම් නෑ .රේඩියෝ එකේ නම් අහල තියනවා සම්බෝධි විහාරේ (බෞද්ධයා චැනල් එක කරන්නේ ) පිරිසුදු එළවලු ගන්න තැනක් තියනවලු ..පොඩ්ඩක් හොයල බලන්න කොලබ අවට ඉන්නවනම් :)
  9. Chathuranga1

    කැලරි_දහනයට_ආහාර_වර්ග

    ඔක් මචන් ..!! එක හරි ..!! ඕවට ගහන බෙහෙත් එක්ක බැලුවොත් මේවා කාල තව ලෙඩක් හැදෙන්න පුළුවන් :growl:
  10. Chathuranga1

    Chrome malware

    This Malware Deletes Your Chrome Browser and Replaces It With a Fake One A new malware is in the town that is disguising itself as Google Chrome to hijack the computer systems of the users. This malware serves you its own intrusive ads and sells your activity to the third parties. The...
  11. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තෙරුවන්සරණයි අක්කේ ..!!
  12. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අක්කේ ..මම යනෝ ..සුභ රාත්‍රියක් :)
  13. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ජිවිතේ කවියක්... ආදෙර් එහි සොන්දුරුතම වදනක්.. කදුලැලි බිදක් හසරෑලි පොදක් එකට එක් වූ විට දෑනේ පෙර නොවිදි රසයක්.... :love: අති උත්තම කිබුල අයියා ඇතුළු සියලුම ශ්‍රාවක ජනතාවට සුභ රාත්‍රියක් ..!! තෙරුවන්සරණයි ..!
  14. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනිවා ..!! එන්නම් අයියේ ..!! :yes::yes: ලගදීම දිනයක බලාපොරොත්තු වන්න :):) අපිටත් පිනක් නේ කෙනෙක්ට පිනක් කරගන්න සහයෝගයක් දෙනවා කියන්නේ ඉතින් ;)
  15. Chathuranga1

    13 අසුබද?

    අංක වල්ට සියල්ල තිරණය කරන්න ඉඩ නොදි දැනුම හදිසි නිවරදි තිරණ පලපුරුද්ද සිදුවනන්ට යන මරාන්තික අනතුරක් වුවත් වලක්වා ගත හැක :yes::yes:
  16. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලින්ක් එහෙම නැද්ද අක්කේ :nerd:
  17. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ වැඩසටහන ශ්‍රවනය කරන මොහොතේ මට එක අතකින් සතුටක් වගේම තවත් අතකින් දුකක් දැනෙනවා ...! සතුට දැනෙන්නේ තවම මේ වගේ අර්ථවත් මියුරු සංගීතය රස වින්දනය කරන්න අපි පින් කරලා තියනවා කිබුල අයිය වගේ කලාකාමී හදවත් වලට පින් සිද්ද වෙන්න ..! දුක මේ වගේ සංගීතයක් නේ අපි බලා ඉද්දි වියැකි යන්නේ කියල :(:(
  18. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔබතුමන්ටත් එසේම වේවා ..!! බොහොම පින් ...!! :):)
  19. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ජයවේවා මචෝ ..!! අයෙත් දවසක සෙට් වෙමු ..:):)
  20. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :(:(:( අද සද්ද වැහුවෙත් ඒකයි අක්කේ ..!!

    No contents