1. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනේ මන්ද කිබුල අයියේ ..!! මේක තව පැයක් දික්කරගන්න බැරිද :sorry::sorry: බොහොම පින් ..!! හැගීම්බර වෙලා ඉන්නේ උපරිමේට
  2. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඊට හපන් අක්කේ ..!! ඉවරයි කිව්වම කරකවලා අතෑරියා වගේ ..!! :(
  3. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සති දෙක ඉක්මනට ගෙවෙනවානම් ..!! :(:(
  4. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එයයි පරම්පරා අතර වෙනස :P:P
  5. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මටත් ..!! හරිම සංවේදියි :sorry::sorry::sorry:
  6. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගේ සුභ පැතුම් මචෝ :cool::cool:
  7. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දෙවැනි පටිගත කිරීම මම හිතන්නේ සාර්ථකයි වගේ පළමු එකට වඩා ..!!
  8. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් ඔව් ඔව් :yes::yes::yes::yes:
  9. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සමාවෙන්ට සමාවෙන්ට .! දැහැනට සමවැදිල උන්නේ :sorry::sorry:
  10. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුලට පින් දහස් වාරයක් ..!
  11. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ ගිනි ගත් සිත් නිවා දමන හෝරාවයි
  12. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සංගීතය භාවනාවකි - ඖෂධයකි.
  13. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනිවා අනිවා :yes::yes::cool::cool:
  14. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නිහඩව රසවිදීම මට මගේම ලෝකෙක තනිවෙන්න ඉඩක් හරිනවා සහෝ :yes::yes:
  15. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් අයියේ ..මම කොටන්න ගියොත් එක වින්දනයට බාධාවක් :yes::yes:
  16. Chathuranga1

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රාත්‍රිය තාම තරුණයි මචන් ..පොඩ්ඩක් ඉදින්

    No contents