1. Chathuranga1

    helpp plzz - jquery

    ඉතින් බන් එක variable ekak හදලා එකට එකතු කරන්න පුළුවන් නේ
  2. Chathuranga1

    Cute පොඩි එවුන්

    :love::love::yes::yes:
  3. Chathuranga1

    Cute පොඩි එවුන්

    මොන ෆයිල් ද යකෝ ..!! මම ලග ඇති ෆයිලක් නෑ :growl::growl: ෆයිල් ඔක්කොම මහින්ද ලග :dull::dull::baffled:
  4. Chathuranga1

    අමිලසිරි-වයෝවෘද්ධ-භික්ෂු-ආරාමය

    බොහොම පින් අතේ වැඩක් ..අගය කරන්න ඕන දේවල් මචන් මෙව්වා
  5. Chathuranga1

    Toners 4 Oil Skin

    nature secret එකත් ෆට්ට බන් .!! මමත් ඉස්සර ගෑවා . .හැබැයි ඉතින් හැම ස්කින් එකටම පොදුවේ නේ හදන්නේ ..!! ඒ නිසා සමහර ස්කින් වලට ඉෆෙක්ට් වෙන විදිහ වෙනස් වෙනවා :yes::yes:
  6. Chathuranga1

    Toners 4 Oil Skin

    අනිවා .අද හෙටම ට්‍රයි එකක් දෙනවා :):):yes::yes: ඔව් ඔව් ...මතකයි :(:(:( :sorry:
  7. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේකිගේයම් කිසි පිරිහීමකට භාජනය වී තිබේනම් එයට වගකිව යුත්තේ ඇයගේ මවයි මේකිගේ අම්මට තමා ඕනේ උනේ ඔය කෙල්ලව ප්‍රසිද්ද කරන්න අපිත් එක්ක එකට බස් එකේ ඉසකොලේ ගියේ මේ කෙල්ල ඉස්සර හරිම සංවරයි ..!! පව් මොනවා උනත් ජිවිතයක් :(
  8. Chathuranga1

    ඔව් බන් ..උබ කොහොමද පාලනය කෙරුවේ :eek::eek:

    ඔව් බන් ..උබ කොහොමද පාලනය කෙරුවේ :eek::eek:
  9. Chathuranga1

    Toners 4 Oil Skin

    ඒවා ඔක්කොම විසික්ක :dull: ..අලුත් ටිකක් ගන්න ඕනේ අක්කි :baffled::baffled:
  10. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම බය උනා සහෝ ..!! :sorry::sorry:
  11. Chathuranga1

    :( අනේ ඔය ගොඩක් අවුලෙන් වගේනේ ..!! සින්දුවක් අහන්න හරියයි :)

    :( අනේ ඔය ගොඩක් අවුලෙන් වගේනේ ..!! සින්දුවක් අහන්න හරියයි :)
  12. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :no::no::no::sorry:
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ආදරේ වැඩි කමටනේ කිව්වේ :sorry::sorry::sorry:
  14. Chathuranga1

    කකුළුවෝ උයමු.

    ෆට්ට ..!! තැන්ක්ස් අක්කේ .!! :):)
  15. Chathuranga1

    අන්න එපා සුදෝ ..! වැඩ වැඩ කිව්වට උබත් මේක අස්සෙමනේ බන් දවසම :rofl::rofl:

    අන්න එපා සුදෝ ..! වැඩ වැඩ කිව්වට උබත් මේක අස්සෙමනේ බන් දවසම :rofl::rofl:
  16. Chathuranga1

    Cute පොඩි එවුන්

    :no::no: But I love සොම්බි :baffled::growl:
  17. Chathuranga1

    :( ඉරිසියා කොලාට වැඩක් නෑ..බෝසා හිටියත් අපි අයිස් තමා :D

    :( ඉරිසියා කොලාට වැඩක් නෑ..බෝසා හිටියත් අපි අයිස් තමා :D
  18. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    යහතින් ඉන්නවෝ ..! ;);) :baffled::baffled::baffled: මම හිතුවේ මට විතරයි කියල බන් :sorry::sorry:
  19. Chathuranga1

    අපේ නම් අද බොසා නෑ..දවසම අයිස් :cool:

    අපේ නම් අද බොසා නෑ..දවසම අයිස් :cool:

    No contents