බෙහෙත් ගන්න ආ ලෙඩ්ඩුන්ට සලකන හැටි
රජයේ රෝහලක බෙහෙත් දෙන ස්ථානයකදී අසරණ රෝගීන් පිරිසක් පීඩාවට පත්වන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබේ. මෙම වීඩියෝව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන්නේ බෙහෙත් පෝළිමේ රෝගීන් දිගු වෙලාවක් තිස්සේ සිටින බවයි.
එම අවස්ථාවේ පෝළීමේ සිටින රෝගී කාන්තාවක...