1. SANJEE

    EK Married Club-12

    අපේ ලොකු බොසාට ගින්න දෙන්න ඕනේ...... පොරටත් පහුගිය ටිකේ මල පැනලා හිටියේ අම්බානක කනෙක්ෂන් එක ස්ලෝ හින්දා....... මෙහෙම ස්පීඩ් වැඩි කරලත් අපිට වෙනසක් නෑ කියලා දෙන්න ඕනේ ගින්න....... මිනිහා අමතයි ටෙලිකොම් එකට සුපිරියටම......... මට තියෙන්නේ ඒ ඇමතිල්ල බලාගෙන ඉන්න විතරයි........ :lol:
  2. SANJEE

    EK Married Club-12

    ලැප පල්ලෙහා බං එතන මැෂින් එක උඹ ලග නිසා........ :nerd: සිරාවටම මොකක්ද බං මේ සීන් එක මෙලෝ වෙනසක් තේරෙන්නේ නම් නෑ ස්පීඩ් වැඩි වුනා කියලා.......
  3. SANJEE

    EK Married Club-12

    කොහෙද චන්ද පොළ........ ගෙවල් එහා පැත්තෙවත්ද උදෙන්ම දුවන්නේ එක වෙන්න........
  4. SANJEE

    EK Married Club-12

    & ෆයිනලි.......
  5. SANJEE

    EK Married Club-12

    නිරපරාද වැඩ වලට වෙලාව ගන්න එපා චන්දෙ දාන්න ගිහින්........ කවි ලියන්න වෙලාව ගනිද්දී අනිත් අයට සැක හිතෙන්න පුළුවන්.........
  6. SANJEE

    EK Married Club-12

    පූසෝ මම උඹට හූ කිව්වට කමක් නැතෙයි....... :lol::lol:
  7. SANJEE

    EK Married Club-12

    ඒ කතාව ඇත්ත....... අපරාද චන්දෙ කොටින්ම කිව්වොත් ඔය සුළු අපේක්ෂකයෙක්ට දෙන......
  8. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes:
  9. SANJEE

    EK Married Club-12

    ආතල් කුඩු....... :( ඔය වචන දෙක ඕනෑකමින් හිතාමතා වැරද්දුවේ කට්ටිය හිනාගස්සන්න.......
  10. SANJEE

    EK Married Club-12

    දැක්කේ නැද්ද අර පජාත මනමෙන්ද්‍රයා......... :lol::lol:
  11. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol::yes: අලහාදජනකයි....... ජුජුබ්සාජනකයි........
  12. SANJEE

    EK Married Club-12

    ඒත් ඒ එන එන ආණ්ඩු වලට මේ හෙළ උරුම & JVP (මම වඩාත් කැමති ජවිපෙ අය ඇමතිකම් දරනවානම්) අය එනවනම් අනිත් අයට වඩා සැහෙන වැඩ කොටසක් එයාලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්......
  13. SANJEE

    EK Married Club-12

    අර ටෙලිකොම් එවුන් වැඩි කරා කියන ස්පීඩ් මෙහෙ නෑනේ බං...... පරණ කනෙක්ෂන් එකක් නිසාවත්ද......?
  14. SANJEE

    EK Married Club-12

    අනිවා....... රට ගොඩ යන්න නම් අවශ්‍ය මේ මිනිස්සු........ ප්‍රධාන පක්ෂ දෙකේ කවුරුත් එකයි........
  15. SANJEE

    ඇස්වහ කටවහ දෝෂ වලින් මිදී අලුත් අවුරුද්ද&#3495

    නැකත් අයියේ....... සාමාන්යෙන් කරන ඇස්වහ කටවහ පිච්චීම (අර මිරිස්, ලුණු, අබ පුච්චන අතරේ තමන්ගේ කෙලත් එකට ගහලා) අන්න එකේ බලපෑමක් තියෙනවද......? තියෙනවනම් හරියමට එක කරන පිළිවෙත් මොනවද....... ?
  16. SANJEE

    EK Married Club-12

    මේ මතවාදේ තෝරාගන්න පැහැදිලි කරගන්න නිරවුල් කරගන්න සාමාන්‍ය බහුතර ජනතාවට තේරෙන්නේ නෑ අයියේ....... ඒ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටමයි අහන දකින දේවල් එක්කයි විඳින දුක්ගැහැටයි ඔක්කොම එකතු වුනාම ඒ මොළ කුරුවල් වෙලා ඉන්නේ...... මිට වඩා සරල පැහැදිලි කිරීමක් කරොත්, යම් ඉලක්කයක් පෙන්නුවොත් එක බහුතරයකට පැහැදිලි...
  17. SANJEE

    EK Married Club-12

    අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම ලිං ගත කරන්න හදන්නේ ඇන්ටිවද......?
  18. SANJEE

    EK Married Club-12

    ඒක මම දන්නවා.... ඒ ඔරිජිනල් ටැග් එක එඩිට් කිරීම නෙවෙයි........ ඔරිජිනල් ටැග් එකකට ඔයතරම් හැල්ලක් ගහන්න බෑ.......
  19. SANJEE

    EK Married Club-12

    නෑ නෑ තනි ටැග් එක දිගට ගහන විදිය ගැන ඇහුවේ......
  20. SANJEE

    EK Married Club-12

    හොඳ වැඩේ පුසාට........ මැඩම් හෙනහුරා

    No contents