න්‍යායික සහ ප්‍රාෙයා්ගික මතවාදය......
මේ වර මරා රජ වුණත්, සිරා රජ වුණත් පෙන්විය යුත්තේ මේ ජඩ ක්‍රමවේද දෙකම බහුතරය ප්‍රතික්ෂේප කරන බවයි. ඒ නිසා ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය වැඩි වෙන්න ඕන.....
ගේම මේ ජනාධිපතිවරණය නොවේ. ඊළගට එළැඹෙන මහමැතිවරණයයි. එන ජනාධිපතියා මොකා වුණත්, වඩා ප්‍රාෙයා්ගික සහ මතවාදීමය වශයෙන් ශක්තිමත් මිනිසුන් පාර්ලිමේනුත් ගත කළ යුතුයි. (මම ඒකයි කියන්නේ මේ ජනාධිපතිවරනය තීරණාත්මක නොවේ කියලා) පාර්ගිමේනිත්වේ බලය වැඩි කරන්න නම් අනිවා අර සරත් නන්ද සිල්වා ගේ සැට්ටඹි තීන්දුව බල රහිත කළ යුතුයි. නැත්තං බාන එකේ සහ වරදාන වලට පැනිල්ලේ ජඩ ගෙඹි ක්‍රමය පවතීවි.
එන වර පාර්ලිමේනුත්වට බහුතරය පත් කල යුත්තේ මතවාදීමය වශයෙන් ශක්තිමත් ජා.හෙ.උ. වැනි බුද්ධිමතුන්ය (මේ තත්ත්වය ගෙනාවේ ජා.හෙ.උ. යේ මතවාදය තුළින් බව කාට කාටත් දැන් අමතකය!). ජවිපෙ වැනි තද විවේචන සහිත විවේචකයන්ය. තැනිය යුත්තේ බහුපාක්ෂික, බුද්ධිමත් සහ උගත් මිනිසුන් ගේ පාලන තන්ත්රයකි. එයට හොදම ක්‍රමය වන්නේ ගරු අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ගෙනා ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමය.