EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කේ පී කෙසේ වෙතත් කරුණා අම්මාන් අවසානෙදි අපිට උදව් කලේ නෑ කියන්න බෑනේ...ඒ උදව් නැත්තන් මෙච්චර ඉක්මනට යුද්දේ ඉවරකරන්න බෑ...ඔව් ඉතින් චන්ද්‍රිකාගේ හිතේ ප්‍රභාට කැමැත්තක් ඇති මොනා වුනත්..ඇහැ පොට්ට කරපු නිසානේ ඒ සැරේ චන්ද්‍රිකා නෝනා ජනාදිපතිවුනේ දෙවෙනි සැරේටත්..
    bathbalaya:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රං කියමන කිඹුලයියේ......
    මුන්ට ඔව්ව තේරෙන්නේ නෑ.
    ඌන පූරණයක් ලියා දක්වන වග නම්,
    තොපිට කන්න දෙන්න නෙවෙයි ඕකුන් එකෙක් වත් දඟලන්නේ,
    උන්ගේ මඩි තර කර ගන්න.
    ඔය සරල සත්‍යය තොපි මැටි හරක්ට නොතේරෙන්නේ පොඩි කාලේ ගොන්කිරි කට ගාපු හින්දා වත් දෝ....
    උන්ට කඹුරලා උඹලව අන්තිමට පූක්ෂණය වෙන්නේ රිමෝට් එකෙන්......:lol::lol::lol:
    මෝඩ බයියෝ!!!

    :yes:කියලා වැඩක් නෑ...කවුරු බලේට ආවත් අනිත් පැත්තේ අය බලය තියෙන පැත්තට හේත්තුවෙලා ගන්න පුලුවන් හැම වරප්‍රසාදයකම ගන්නවා...එව්වන්ට කඩේ ගිහින් මරාගන්න හරක්ගේ ගෑණුයි ලමයිනුයි අනාථ වෙනවා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔච්චර දිග ටැග් එකක් දාන්නේ කොහොමද බං..... මම ගුගල් ඉන්පුට් එකෙන් දාද්දි ඔච්චර අකුරු දාන්න බෑ කියනවනේ.......

    බතල ගෑනු ෆෝම් වෙලා මෙහෙම ගැහුවොත් දිග වැඩි වෙනවා..

    ඒ නිසා form කියලා දැම්මේ.. එතකොට දාන්න පුලුවන්.. යුනිකෝඩ් වලට වැඩිපුර කැරැක්ටර් පාවිච්චි වෙනව හරි මොකක්හරි සීන් එකක්.. පූස දන්නව ඇති..:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බතල ගෑනු ෆෝම් වෙලා මෙහෙම ගැහුවොත් දිග වැඩි වෙනවා..

    ඒ නිසා form කියලා දැම්මේ.. එතකොට දාන්න පුලුවන්.. යුනිකෝඩ් වලට වැඩිපුර කැරැක්ටර් පාවිච්චි වෙනව හරි මොකක්හරි සීන් එකක්.. පූස දන්නව ඇති..:yes::yes:

    මම කිව්වේ අකුරු කලවමේ වුනත් ඔය වග දිගට ටැග් දාගන්න බෑ........ අනේ මන්දා බං......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බතල ගෑනු ෆෝම් වෙලා මෙහෙම ගැහුවොත් දිග වැඩි වෙනවා..

    ඒ නිසා form කියලා දැම්මේ.. එතකොට දාන්න පුලුවන්.. යුනිකෝඩ් වලට වැඩිපුර කැරැක්ටර් පාවිච්චි වෙනව හරි මොකක්හරි සීන් එකක්.. පූස දන්නව ඇති..:yes::yes:
    character 25 da koheda denne, sinhala akuru walata english char kipayak yanawane
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    w43_mi007720141224121402_800_600.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම කිව්වේ අකුරු කලවමේ වුනත් ඔය වග දිගට ටැග් දාගන්න බෑ........ අනේ මන්දා බං......

    එහෙම වෙන්නනම් බෑ.. කෝ පූසා දීපන් උත්තර...:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම කිව්වේ අකුරු කලවමේ වුනත් ඔය වග දිගට ටැග් දාගන්න බෑ........ අනේ මන්දා බං......

    මන් දැම්මා දිග ටැගක්.....ඔය උඩින් තියෙන්නේ....එහෙමද ඕන????:rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes:කියලා වැඩක් නෑ...කවුරු බලේට ආවත් අනිත් පැත්තේ අය බලය තියෙන පැත්තට හේත්තුවෙලා ගන්න පුලුවන් හැම වරප්‍රසාදයකම ගන්නවා...එව්වන්ට කඩේ ගිහින් මරාගන්න හරක්ගේ ගෑණුයි ලමයිනුයි අනාථ වෙනවා...

    මොලේ නැති අඳබාල හැත්ත ඉන්නකං මේ රට ගොඩ යනවා බොරු:yes::yes:
     
    Status
    Not open for further replies.