අපේ අම්මා පැල වගයක් ගෙන්න කියල සල්ලි දාල කෙනෙකුට.ටිකක් ගානක්.පොර scam එකක් කරලා තියෙන්නේ.බෑන්ක් details,address,phone no ඔක්කොම හම්බුනා.මට හරියටම ඉන්න තැන හොයාගන්න පුළුවන් විදිහක් තියේද?එටිසලාට් and mobitel .හම්බුන address එකේ නැ.පොල්සියට කියල වැඩක් තියේවිද?