1. yapa100

    Dollar Crisis: Biz frustrated over stressors on exchange rate

    India loan eka denne na. සපුගස්කන්ද 7 වෙනිදා පටන් ගන්නේ ඉතුරු වෙලා තියන බොරතෙල් ටික හරි පිරිපහදු කරලා time buy කරගන්න.
  2. yapa100

    කරන්ට් තියෙනවාද?

    මොකක්
  3. yapa100

    කරන්ට් තියෙනවාද?

    Current කැපුවා දැන් - පානදුර
  4. yapa100

    ඔමික්‍රෝන් හමුවේ ලොක්ඩවුන් කිරීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

    දැනට පවතින එන්නත් ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ක්‍රියාකිරීමේ ඵලදායීතාවය අඩුනම් බරපතළ ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එසේ වුවහොත් දේශසීමා වසාදැමීම් සහ නැවත වරක් 'ලොක්ඩවුන්' ඇතුළු සීමාකිරීම් සමගින් ලෝකය ඉක්මණින්ම ආපස්සට යාහැකි බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
  5. yapa100

    ජෙනි ගැන දන්න අය උදව්වක් දෙන්න

    වතුර මොටර් එක දාන කොට අනික් ඔක්කොම ඔෆ් කරන්න වෙනවා. එසි මුකුත් දාන්න බැ.
  6. yapa100

    ගලගොඩ කටගොන්නක් බීගන කුනුහරපෙන් බනී.

    හිමියනි ගලගොඩ - කටගොන්නක් බීගන එකඑක්කෙනාට කෝල් දීලා කුණුහරප කීමෙන් වලකින්න. ඒක ඔයා ඔය ඇදගන ඉන්න යුනිෆෝම් එකට හරි මදි
  7. yapa100

    මගේ නම රමේෂ් අනුරාධ

    ඉතින් අපිට පුකද
  8. yapa100

    බැසිල්ට ඉන්දීය අගමැති හමුවන්න වෙලාවක් දී නෑ. #Noloan #Lockdown

    🔴 බැසිල්ට ඉන්දීය අගමැති හමුවන්න වෙලාවක් දී නෑ.. මර්වින් සිල්වා මාධ්‍ය කැදවා හූ තියයි… මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ ඉන්දීය සංචාරයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට අවස්ථාවක් ලබාදී නැතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා...
  9. yapa100

    කරන්ට් තියෙනවාද?

    පානදුර ගියා 8.30 am
  10. yapa100

    Redmi Note 10 pro

    Redmi note 9 pro pawchi karanne man. Tama nam kisi awulak na. Dan awuruddakuth panala. Redmi note 9 pro = note 10 pro.
  11. yapa100

    Redmi Note 10 pro

    Wait for redmi note 11 pro

    No contents