මගේ නම රමේෂ් අනුරාධ

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මේ මචං මට වයස 18 දි
    මැරෙන්න කියල මම Dormicum පෙති 80ක් විතර බිව්ව

    2015 දි වගේ ආයෙ පාරක් මැරෙන්න හැදුව Clobazam පෙති ගොඩක් බීල
    අම්මට සිරි මට නිකං පිස්සු වගේ හැදුණනෙ ඒ පෙතිවලට
    මට කරන්ට් එකත් ඇල්ලුව
    ආ ඒක තමා මේ අරක වැඩ නෑ මෙක වැඩ නෑ ගාන්න හේතුව ඔය කරල තියෙන්නෙ 😂😂😂😂😂 යකෝ ඔහොම බෙහෙත් බිව්වම මොලේ ඩැමේජ් වෙන්නෙ නැතුවද විහින් කරගෙන දැන් බොරුවට කියවනව
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    රමේශ් අයියා.....

    මට රුපියල් 50 ක රී ලෝඩ් එකක් දාන්න
    ලැජ්ජා නැද්ද ලිප පත්තු කරන්නත් ඩොලර් කොළ ගන්න කෙනෙක් වෙලා ඔහොම එක එක අයගෙන් පිනට රීලෝඩ් ඉල්ලගන්න. :frown::angry:

    oeap6f5mmedf0whg1rva.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අද අනුරාධට මෙන්සස්ලු ද?
    @PHBhagya ගොඩක් දුක හිතෙන්න ඇති. හදපු කෑමත් අපරාදේ .. :shocked:

    wambatu ehema gediya pitinma hadala tiyenna ati ne :ROFLMAO:

    @PHBhagya athey gahala nidaganna tama wenne ada. @AnuradhaRa ama gille ne wage :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    Puka nam denna epa ban :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Dec 5, 2021 at 9:28 AM

    @PHBhagya

    Keeyatda denna ada hambenne?
    මට බෑ මේ කයි කතන්දර ඉවසං ඉන්න මම යනව යන්න කිරියෙන්.....


    තව පැය දෙකකට...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    ලැජ්ජා නැද්ද ලිප පත්තු කරන්නත් ඩොලර් කොළ ගන්න කෙනෙක් වෙලා ඔහොම එක එක අයගෙන් පිනට රීලෝඩ් ඉල්ලගන්න. :frown::angry:

    View attachment 153155
    ඩොලර් කොල නෙවෙයි සගෝ 500යෙ නෝට්ටු 😍
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    2015 දි වගේ ආයෙ පාරක් මැරෙන්න හැදුව Clobazam පෙති ගොඩක් බීල
    අම්මට සිරි මට නිකං පිස්සු වගේ හැදුණනෙ ඒ පෙතිවලට
    මට කරන්ට් එකත් ඇල්ලුව
    මාත් ආසයි ඔයාගෙ කතාව දැනගන්න .. වෙලාවක් තිබුනොත් මේ දක්වා කතාව
    නම් ගම් වෙනස්කරල හරි දාන්න.. කලින් දාල තියෙනවනම්
    link එකක් දෙන්න . ඔයා thread ගොඩක් දාන නිසා
    හොයාන්න අමාරුයි ..
    Much love..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    මාත් ආසයි ඔයාගෙ කතාව දැනගන්න .. වෙලාවක් තිබුනොත් මේ දක්වා කතාව
    නම් ගම් වෙනස්කරල හරි දාන්න.. කලින් දාල තියෙනවනම්
    link එකක් දෙන්න . ඔයා thread ගොඩක් දාන නිසා
    හොයාන්න අමාරුයි ..
    Much love..

    ඔව් ත්‍රෙඩ් 100ක විතර කෑලි කෑලි දාන්නැතුව එකපාර දාපන් බලන්න උබේ ජීවිත කතාව කියන්න තියන හැම මගුලම කියලා. @AnuradhaRa පොඩි කාලෙ ඉදන් මේ වෙනකං කතාව.අන්තිම පාරට හරි උබට ගොඩ එන්න පාරක් පෙන්නන්න පුලුවන්ද බලන්න.හැබැයි ඉතිං ඒවා පෙන්නුවට තෝ ඒ කියන කිසිම දෙයක් කරන්නෑනෙ.අරක බෑ මේක බෑ පුකේ අමාරුයි කිය කිය ගේ අස්සට වෙලා ඉන්නවා . දැන් පුලුවන්නං කියහන් එහෙම දිගට ටයිප් කරන්න බෑ ADHD එනවා කියලා 😂
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඔව් ත්‍රෙඩ් 100ක විතර කෑලි කෑලි දාන්නැතුව එකපාර දාපන් බලන්න උබේ ජීවිත කතාව කියන්න තියන හැම මගුලම කියලා.පොඩි කාලෙ ඉදන් මේ වෙනකං කතාව.අන්තිම පාරට හරි උබට ගොඩ එන්න පාරක් පෙන්නන්න පුලුවන්ද බලන්න.හැබැයි ඉතිං ඒවා පෙන්නුවට තෝ ඒ කියන කිසිම දෙයක් කරන්නෑනෙ.අරක බෑ මේක බෑ පුකේ අමාරුයි කිය කිය ගේ අස්සට වෙලා ඉන්නවා . දැන් පුලුවන්නං කියහන් එහෙම දිගට ටයිප් කරන්න බෑ ADHD එනවා කියලා 😂
    කඩ්ඩ බැරි එකා කියල හෙන ලොකු ත්‍රෙඩ් දාන්නෙ මූ