1. yapa100

    වහාම ක්‍රියාත්මක වන පරිදි රට #BREAKINGNEWS

    BUMP 🔴 මීලග ණය වාරිකය බිලියන 07යි.. ඇත්තේ බිලියන 1.2යි.. ස්ථිරවම ලංකාව බුන්බත්.. ------ Post added on 1638497681
  2. yapa100

    වහාම ක්‍රියාත්මක වන පරිදි රට #BREAKINGNEWS

    ⛔ BREAKING NEWS ⛔ වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට තීරණය කෙරේ - රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.
  3. yapa100

    කට්ටිය ආතල් ගත්තා ඇති නේ ? පරණ විදිහට සන්චරන සිමා ඔනේත? #dec

    දෙසැම්බරයේදී ලොක්. නො ඔයිල්. සති දෙකක්. 1 7
  4. yapa100

    ගෑස් අලෙවි සැලක ගින්නක්.

    🛑මාතර වැලිගම ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් 7 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. Sirasa news 1st.
  5. yapa100

    ගෑස් අලෙවි සැලක ගින්නක්.

    🔴 කළුතර පයාගල නාගහදූව ප්‍රදේශයේ පිහිටි ගෑස් අලෙවි සැලක ගින්නක් හටගෙන තිබේ. එම ගිනි ගැනීම පාලනය සදහා ගිනි නිවන අංශ කටයුතු කරමින් සිටී.
  6. yapa100

    ඕමානයෙන් ඩොලර් බිලියන 3.6ක ණයක්

    Attempt to get US$ 2.5 billion loan for CPC failed - Energy Minister Udaya Gammanpila
  7. yapa100

    CEB Trade Union Alliance said due to the ongoing work-to-rule campaign, no one will be present to restore the power. #BREAKING

    🔴 Breaking News : As several areas plunged in darkness due to tripping in several grid stations, the CEB Trade Union Alliance said due to the ongoing work-to-rule campaign, no one will be present to restore the power. (Daily mirror)
  8. yapa100

    Power down

    🔴 Breaking News : As several areas plunged in darkness due to tripping in several grid stations, the CEB Trade Union Alliance said due to the ongoing work-to-rule campaign, no one will be present to restore the power. (Daily mirror)
  9. yapa100

    Power down

    Not soo soon. Atleast 2 hours yanawa. අකුරට වැඩ නිසා කට්ටිය නැ හදන්න
  10. yapa100

    Power down

    🔴 මහවැලි ජලාශ බලාගාරවලින් විදුලි ජනනය සිදුකිරීමද නතරවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
  11. yapa100

    Current eka giyada????

    🔴 මහවැලි ජලාශ බලාගාරවලින් විදුලි ජනනය සිදුකිරීමද නතරවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
  12. yapa100

    Power down

    Power outages reported in several parts of the country. Spokesman of the Energy Ministry when contacted by NewsRadio said transmission cables from the Kotmale Sub Station to the Biyagama Sub Station have broken down. Steps underway to restore the power supply.
  13. yapa100

    Power down

    No water level down. https://rivernet.lk/_landing/
  14. yapa100

    Power down

    Water level down wela ati. Disel plant duwanna crude oil nati nisa. ලොකු ඉල්ලුමක් ආවාම දෙන්න විදිහක් නැ.
  15. yapa100

    Power down

    🔴 Electricity supply was disrupted in many areas incountry due to tripping several grid stations after being unable to balance the power in the high demand-CEB 🔴 ප්‍රදේශ රැසක විදුලි විසන්ධි වීමට හේතුව ඉල්ලුම සහ සැපයුම අසමතුලිත වී විදුලි උප පොල කීපයක් ක්‍රියා විරහිත වීමයි. ලංවිම
  16. yapa100

    Power down

    Power lost reported in many areas

    No contents