එම ගිනි ගැනීම පාලනය සදහා ගිනි නිවන අංශ කටයුතු කරමින් සිටී.
Last edited:
හුරේකළුතර පයාගල නාගහදූව ප්‍රදේශයේ පිහිටි ගෑස් අලෙවි සැලක ගින්නක් හටගෙන තිබේ.
එම ගිනි ගැනීම පාලනය සදහා ගිනි නිවන අංශ කටයුතු කරමින් සිටී.
me sidhdhiyen passe ethumaරෝහිත රාජපක්ශ සර් ව එවල ගෑස් ගිනි පාලනය කරවන්න බැරිද
එතුම ඕන දෙයක් ගැන බුද්ධිමතෙක්
මේ කාලකන්නි නම් එහෙමත් කියයි. අර පොළොන්නරුවේ ගැණු ළමයට කීවෙත් ඕක.හෙට පොලිසිය කියයි සිය දිවි හානි කරගැනීමට උත්සහ කරලා කියලා. ගෑස් කාන්දුවක් කීයටවත් වෙන්න බැහැ අපේ විද්වතුන්ගේ විචාර අනුව ..![]()
![]()
කතා කරලා වැඩක් නැහැ මචන් අර මැරුණු මනුස්සයටත් අපහාස කෙරුව මුන්ගේ වැරැද්ද වහගන්නමේ කාලකන්නි නම් එහෙමත් කියයි. අර පොළොන්නරුවේ ගැණු ළමයට කීවෙත් ඕක.
Balayata minissu marana rate meruna minissu gena kawara kathada bn.කතා කරලා වැඩක් නැහැ මචන් අර මැරුණු මනුස්සයටත් අපහාස කෙරුව මුන්ගේ වැරැද්ද වහගන්න
Sirawata ko ban rate adikaranaya?Should impose a huge fine one the litro company and arrest those mf in the company management who took those decisions to change the composition of lp gas