නිර්මාණ කාගෝ කාරය හෙන ගේම් කාරයෙක් නේ. දැන් හිමින් සැරේ ජෙප්පොන්ට සෙට් වෙලා ජාමේ බේර ගන්න හදන්නේ. මූ මේ කෙස් එකට නැත්නම් මැරුම් කන්න හිටියේ ලංකවට ආවම. හරක් කටාලගේ පැත්තෙන් මුට තර්ජනය කරලා තිබ්බ සල්ලි රිටර්න් නොකරොත්, ලංකාවට ආවම මරනවා කියල. දැන් මු අරුන් දෙන්නගේ පොතට දාල ගේමක් ගහනව. ඛෝමත් මුටයි...