Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කොහොමද ගැම්ම අපේ ඇමතිතුමාගේ....
ප්‍රසන තියනව නම් අහපන් බලන්න. කන පැලෙන්න දෙන්නේ. මම කියන දේ අහල ඒක දාපන්. ඊලග පාර කැමර් එක කුඩු කරනවා දැන ගනින්... ලාල්කාන්ත ඇමතිතුමාගේ ඇමති රෂ්මිය කොහොමද..
Yudewwa
Thread
Jun 30, 2026
Replies: 7
Forum:
ElaKiri Talk!
🎬 සංස්කෘතීන් දෙකක් අතර වූ ඝට්ටනයට මැදි වුණු ආදරයක යටගියාව සොයා යෑම - Heat and Dust (1983) ❤️
අපෝ බන් රේටින්ග් පට්ට අඩුයි නේ.
Yudewwa
Post #7
Jun 30, 2026
Forum:
Movies TV and Radio
Best of Jagath Wickramasinghe SWISS MADE 1997 CD _ FLAC
උඹට මම PM දන්නා කිව්වම, හා හා ගාල ගියේ
Yudewwa
Post #56
Jun 30, 2026
Forum:
Old Hits
ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?
මේකෙන් කීපයක් මමත් බලනව.
Yudewwa
Post #33
Jun 30, 2026
Forum:
ElaKiri Talk!
ස්ක්විති ගේ ඉංග්‍රීසි පන්ති හරි ලස්සනයි නේද 🥰
ඒ සල්ලි ගෙවපු සල්ලි බාගයක්ම වෙලේ සුදාගේ කියල දන්නවද? වෙලේ සුදා ඇතුලෙදි මු එක්ක සෙට් වෙල හොද කොනෙක්ෂන් එකක් හදාගෙන. වෙලේ සුදාගේ හොර සල්ලි ගානට මු වොෂ් කරනව එක එක මාර්ගයෙන්.
Yudewwa
Post #6
Jun 30, 2026
Forum:
ElaKiri Talk!
තාරා මස් විකුනපු කඩයක් පොලීසියෙන් අල්ලලා
තහනම් නෑ, මුන්ගෙ කඩේ තියන බඩු ඔක්කොම වගේහොරට ආනයනය කරපු බඩු. මස් ඉඳල ගෙන්නලා තියෙන්නේ චීනෙන්. ගෙන්නපු විදියක් හොයා ගන්න නෑලු. එක නිසා අල්ලලා තියෙන්නේ.
Yudewwa
Post #26
Jun 30, 2026
Forum:
News and Updates
මේ Iron වලින් හොඳ මොකක්ද? Phillips or Innovex
මෙන්න මේක තමයි මම දැකපු සුපිරිම අයන් ජාතිය. National - Made in Japan. මෙයින් ජාතියේ අවුරුදු 25 වඩා පරණ එකක් තවම තියනව අපේ ගෙවල් හරියේ ගෙදරක. තව ලොන්ඩරියක තියනව එකක් එකත් අවරුදු 20 වඩා පරණයි කිව්වා. එකපාරයි මදින්න ඕන බරට රැලි ඔක්කොම යනව.
Yudewwa
Post #33
Jun 30, 2026
Forum:
ElaKiri Help
Janadipathi kauda ban?
මාස 6න් හුකවලම ගත්ත.
Yudewwa
Post #3
Jun 30, 2026
Forum:
ElaKiri Talk!
කෑ සන්න සහ කොත්තුවා
සන්න කියන්නේ සතෙක් බන්. ඌ යාලුවෙක්ගෙ රහසක් වත් රකින එකෙක්ද. සක්කිලි බල්ලෙක්
Yudewwa
Post #7
Jun 30, 2026
Forum:
News and Updates
Best of Jagath Wickramasinghe SWISS MADE 1997 CD _ FLAC
ඉක්මනට downlad කරගන්න . link එක වැඩි වෙලා පැවැත්මක් නැත. https://www.mediafire.com/file/txl96xjtw7i0g0j/VBOJ.rar/file
Yudewwa
Post #51
Jun 30, 2026
Forum:
Old Hits
මේ Iron වලින් හොඳ මොකක්ද? Phillips or Innovex
මම තව ටිකකින් ගෙදර යනව ගිහින් බලන්නම්. මට මතක හැටියට south east asian රටක හදපු එකක්. India නම් නෙවෙයි.
Yudewwa
Post #31
Jun 30, 2026
Forum:
ElaKiri Help
Best of Jagath Wickramasinghe SWISS MADE 1997 CD _ FLAC
හපෝ දකුණේ උඹලට මේවා දෙන්නේ නෑ. හදිසියේ හරි වැරදි සින්දුවක් තිබ්බොත් මාව ලයිට් කණුවක ගැට ගහල ගගේ ඔබාවී..
Yudewwa
Post #49
Jun 30, 2026
Forum:
Old Hits
මේ Iron වලින් හොඳ මොකක්ද? Phillips or Innovex
අපේ ගෙදර පාවිච්චි කරන පිලිප්ස් අයන් එකට දැන් අවරුදු 11 බන්. තවම හොදට වැඩ. බිම වැටිලා පොඩි damage එකක් තියනව. එච්චරයි.
Yudewwa
Post #29
Jun 30, 2026
Forum:
ElaKiri Help
සතියක් ගානෙ උපයපු ගණන්
අඩෝ වරදක් නෑ නේද බන්.. normal ගානක් හොයන්න පුළුවන් මැරෙන්නේ නැතුව.
Yudewwa
Post #19
Jun 30, 2026
Forum:
ElaKiri Talk!
අඩුම මේ ගාණටවත් ඔළුව ඉදිමෙන්න ඕනේ ජනතා සේවකයෙක් උනාම
@AnuradhaRa PM එකක් දාන්න. අරක public දන්නා බෑ. block වෙනවා.
Yudewwa
Post #21
Jun 30, 2026
Forum:
ElaKiri Talk!
සුරුට්ටු
සිරිපාදේ යනකොට පහලම කඩේක තිබ්බ සුරුට්ටු ජාතියක් දිග. රුපියල් 100 ඒ දවස් වල 2014 විතර. හම්මෝ එක උගුරක් වත් බොන්න බෑ. පට්ටම තිත්ත රසයි.
Yudewwa
Post #6
Jun 30, 2026
Forum:
ElaKiri Talk!
Best of Jagath Wickramasinghe SWISS MADE 1997 CD _ FLAC
PM එකක් එවපන් එහෙනම්. PM එකක් එවපන් එහෙනම්. ඉස්සෙල්ලම pm එක එවන්න ඕන @NaiRobi , ඊට පස්සේ @AnuradhaRa අයදුම්පත් දාපු පිළිවෙලට තමයි දෙන්නේ. ------ Post added on 1782818200
Yudewwa
Post #47
Jun 30, 2026
Forum:
Old Hits
Best of Jagath Wickramasinghe SWISS MADE 1997 CD _ FLAC
ඔය තියෙන්නේ බන් upload කරපු ලින්ක් එක. මම මොකටද ආපහු upload කරන්නේ. උඹ ආතල් නේද දෙන්නේ. මගේ data ටික විනාස කරන්න නේද හදන්නේ . එහෙම කරන්න එපා බන්. මේ අම්මගෙන් සල්ලි ඉල්ලන් කාර්ඩ් එක දැම්මේ. වැඩ බන්. මම මේ download කරේ ------ Post added on 1782817926
Yudewwa
Post #45
Jun 30, 2026
Forum:
Old Hits
Best of Jagath Wickramasinghe SWISS MADE 1997 CD _ FLAC
අනේ ගොන් හුත්තෝ එහෙනම් මම කොහොමද download කරේ? බුරු හුත්තෙක්ද උඹත්?
Yudewwa
Post #42
Jun 30, 2026
Forum:
Old Hits
Best of Jagath Wickramasinghe SWISS MADE 1997 CD _ FLAC
හරි බන් වැඩ මම download කර ගත්ත..
Yudewwa
Post #40
Jun 30, 2026
Forum:
Old Hits
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom