අඩෝ හොදට ගස් කෝලන් තියනව නේද බන්. හැබැයි ගොඩක් ගෙවල් ලගින් ලගින් තියෙන්නේ. මම හිතුවේ මුඩුක්කු වගේ ඇති කියල හැබැයි. පට්ට සෙනගක් ඉන්නව නේද ගමක් විදියට බැලුවම. අපේ සයිඩ් එකේ නම් ගෙවල් ගොඩක් දුරින් දුරින් තියෙන්නේ. අඩුම මීටර් 50 එහා.
උ රත්ගම මොන හරියේද බන්? ඇතුළෙද මුහුදු හරියේ එකෙක්ද? රත්ගම මුලිම්...