මේ මතවාදේ තෝරාගන්න පැහැදිලි කරගන්න නිරවුල් කරගන්න සාමාන්‍ය බහුතර ජනතාවට තේරෙන්නේ නෑ අයියේ....... ඒ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටමයි අහන දකින දේවල් එක්කයි විඳින දුක්ගැහැටයි ඔක්කොම එකතු වුනාම ඒ මොළ කුරුවල් වෙලා ඉන්නේ...... මිට වඩා සරල පැහැදිලි කිරීමක් කරොත්, යම් ඉලක්කයක් පෙන්නුවොත් එක බහුතරයකට පැහැදිලි...