Savings Account/ඉතිරිකිරීමේ ගිණුම්

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    capital savings hnb. if the balance is higher than 50k the interest is 5%. or else ask your muum or dad to start a senior citizens account for you. they have very high interest rates
     

    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    කෝටිපති ධම්මික පෙරේරාට අයත් බැංකු සමාගමක් වන සම්පත් බැංකුව ලෙස සන්නාම ලැබූ මූල්‍ය ආයතනයේ උප ඉතිරිකිරීම් ඛාණ්ඩයට අයත් ගිණුම් හැඳින්වීමේ නාමය වන ඩබල් එස් සඳහා උපරිම පොළියක් ලැබේ.:)

    Thanks macho :lol:
     

    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    බැංකුවක දාලා සල්ලි ඉතුරු කරන එක ඇත්තටම වැඩක් තියනවද බන්...?

    ne bun,salary watena ekane,api salli ganna ganata 5k kapa gannwa mun,apema salli,e hinda at least podi hari interest ekak enawanam aduma tharame kapena rs.5 hari recover wenawane:lol: